ඩයලොග් My Plan 150 m DD 50 m d=o for RS 450 ++

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    a544b01eea.png


    Dialog My Plan 150 m DD 50 m d=o for RS 450 ++


    මොකද හිතන්නේ මේක ගැන දැන් ඉතින් රු 100 කාඩ් එකක් දැම්මොත් පෙට්‍රල් වාගේ වාෂ්ප වෙලා යන නිසා අද අරගත්තා මේක බලමු මොන වගේ දෙයක් වෙයිද කියලා

    ගන්න කැමති අය මෙතනින් ගොහින් බලන්න :)


    http://www.dialog.lk/browse/myPlanHome.jsp
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    oka padui macho

    D TO D අවුල් උනත් D TO O පට්ට වාසියි නේ බන් බලහන්කො නිකන් කෝල් එකක් අරන් ලෑන්ඩ් ෆෝන් වලට ඇග රත් වෙන විදිහට රු 20 / 30 එක මිනිත්තු 2 ,3 කින් ඉවරයි
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    oka paadui machan aparade maath i100 ekak okata maaru karala passe apahu wena ekak dan nathi nisa 99 ekata maaru kalaa