ඩයලොග් TV එකනේ මට නඩු දානවලූ.. උදව් කරන්නකෝ

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ඩයලොග් TV එකනේ මට නඩු දානවලූ.. උදව් කරන්නකෝ

    මම මාස 2ක බිල්ගෙව්වෙ නැහැ . මට මෙන්න ඊයේ එවපු ලියුම.
    මේකෙ හැටියට සැටලයිට් රිසීවර් එක උන් ගෙනියනවලූ.
    එතකොට අපි ඒක ගනිද්දි ගෙවපු රු 9900 උන් අපිට ආපහු දෙනවද..
    මුන්ට හෙනම ගහන්න එපැයි. අපි බිලූත් ගෙවලා. රිසීවර් එකටත් සල්ලි ගෙවලා. මුන් ඇවිත් පන්නගෙනත් යනවලූ. මුන්ට හෙන ගහලත් මදි.
    බලූ හැත්ත.
    මුන් බිල නෙගෙවූ එකට නඩුත් දායිද..???


    හිතවත් මහත්මයාණෙනි,

    XXXXXXගිණුම් අංකය සඳහන් නොගෙවූ බිල්පත් පිළිබඳව මීට පෙර ඔබ හා අප ආයතනය පැවැත්වූ ලිපි ගනුදෙනු සම්බන්ධවයි. ඉහත සඳහන් ඩයලොග් ටී.වී. ගිණුම සම්බන්ධයෙන් ඔබ ඇතුලත් වූ පාරිභෝගික ගිවිසුම මේ මොහොතේ සිිට අවසන් වන බව මෙයින් දැනුම් දෙමු. අප ආයකනය විසින් ඔබ වෙත සපයා දෙනු ලැබූ චන්ද්‍රිකා රූපවාහිනී ග්‍රාහක උපකරණ සියල්ල මෙතැන් සිට දින 14ක් ඇතුළත. නැවත බාරදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු. අපගේ නියොජිත්යන් එම උපකරණ රැගෙන යාමට සඳහා ඔබ සිටිනා ස්ථානයට ඉදිරියේදී පැමිණෙනු ඇත.

    අපගේ නියෝජිතයන් පැමිණෙන අවස්ථාවේදී අදාළ චන්ද්‍රිකා උපකරණ නැවත ලබාදීමට ඔබ අපොහොසත් වුවහොත් එම උපකරණ නැවත ලබාගැනීමට සහ නීතිමය ගාස්තුද සමඟ රු. 1,782.86 ක හිඟ මුදල් අය කර ගැනීමට නීතිමය පියවර ගැනීමට සිදුවන බව අවධාරණය කර සිටිමු. ඉහත සඳහන් පාරිභෝගකි එකඟතා ගිවිසුම නිෂේධ කිරීම ඩයලොග් සමාගම සතු අනෙකුත් අයිතීන් සියල්ලටම අපක්ෂපාතීව සිදුකෙරෙනු ඇත.

    මෙයට - ඩයලොග් ටෙලිවිෂන් (පුද්ගලික සමාගම).
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මම දන්න තරමින් Disk එකයි Receiver එකයි අරන් යන්නේ නෑ, ගෙවපු සල්ලි ඉල්ලන්න
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ ඔය බිල ගෙවලාදාපංකො.
    ආයෙත් පාරක් කියවලා බලපං උඹ ඕක ගන්නකොට අත්සන් කරපු contract එක. උඹ ගෙව්වෙ dish & receiver එකටද නැත්තං ඒක හයි කරන්නද කියලා හොඳට බලපං.
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    607
    113
    මචන් හොද සෙට් එකක් ලෑස්ති කරන් සුදානමින් ඉදපන්. ඕක ගලවන්න ආව දවසට එන එවන්ට දුවනකං ගහපන්......​


    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    යකෝ ඔය බිල ගෙවලාදාපංකො.
    ආයෙත් පාරක් කියවලා බලපං උඹ ඕක ගන්නකොට අත්සන් කරපු contract එක. උඹ ගෙව්වෙ dish & receiver එකටද නැත්තං ඒක හයි කරන්නද කියලා හොඳට බලපං.

    Salli nehe....macho.....
    http://elakiri.com/forum/showthread.php?p=10164074#post10164074
    Thamath mehemai..

    Ekai mehema une...


    මිනිහෙක්ට වැරදෙනකොට ඔක්කොම නැතිවෙනවනෙ....
    තියෙන කාලෙ ගත්තු එව්වත් නැති කාලෙට නැති වෙනවා මචන්..
    බිල ගෙවාගන්නවත් සල්ලි නැහැබන්...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Salli nehe....macho.....
    http://elakiri.com/forum/showthread.php?p=10164074#post10164074
    Thamath mehemai..

    Ekai mehema une...


    මිනිහෙක්ට වැරදෙනකොට ඔක්කොම නැතිවෙනවනෙ....
    තියෙන කාලෙ ගත්තු එව්වත් නැති කාලෙට නැති වෙනවා මචන්..
    බිල ගෙවාගන්නවත් සල්ලි නැහැබන්...
    ඉතිං එහෙනං ඕක ගලවං යන්න දීපං. උන් කරන්නෙ බිස්නස් එකක්නෙ.
    උඹ පොඩ්ඩක් හෙළයාට PM එකක් දාපං. ඌ ඊයෙ පෙරේදාත් ඔෆිස් ජොබ් එකකට කොල්ලෙක් හොය හොය හිටියෙ.
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මුන් මහ සත්තු බන් කොහොමත්, මැච් එක දෙන වෙලාවට චැනල් අයි නවත්වනවා, සේරම විකුනගෙනම කන්න හදන්නේ. ඒ උනාට ඇඩ් දාන්නේ නිකන් දෙනවා වගේ. හෙවම ගහපිය
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    umba gewapu bila thiyanawada , nadu danda be ehema unoth dialog tv wikunanda beri wenawa unta, dakkada labeta dunna wage nemei hira weddi thamai therenne............apinam ithin dish tv , naduth ne, biluth ne full coverage 1000/= per month,gewwoth weda netham ne .......:)
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    they will pay back you are money. BTW it's a business so think in that manner, may be we have problems with money but there are no use for blaming companies
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    vikarada ban nadu danna be..uba oka geniyanna denna apa hangapan galawala..un oka danna nsa thamai ubata nadu danawa kiyala thiyenne athakota uba baya wela aka denawane:P
    mama SLt akata pollak thibba 55000ka,,thama kisi aulak na ban baya wenna apa,:P
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    දන්න විදියට නම් එහෙම අරගෙන යන්න බෑ..අනික නඩු දාන කතාවනම් බොරුවක්...9000කට නඩු දාන්නේ නෑ..
    හැබැයි ඔයාගේ නම බැලැක් ලිසට් එකට දානවා...බැංකුවකින් ණයක් හෝ මොකක් හරි වැඩක් කරගන්න ගියාම ඔක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්...
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    දන්න විදියට නම් එහෙම අරගෙන යන්න බෑ..අනික නඩු දාන කතාවනම් බොරුවක්...9000කට නඩු දාන්නේ නෑ..
    හැබැයි ඔයාගේ නම බැලැක් ලිසට් එකට දානවා...බැංකුවකින් ණයක් හෝ මොකක් හරි වැඩක් කරගන්න ගියාම ඔක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්...
    mamath loku ganak denda thiyanawa , dan 4years wenawa bank ekakin ehema welanam ne :rolleyes:
     

    rishoban

    Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    Machan, nadu danne na, hebai contract eka hondata kiyawala balapan, eke thiyanavada kiyala reciever customer property ekak natham dialog property ekak da kiyala.
    anith eka bill gewwe natham eka ube weradda machan, company ekata baninna ba ubata
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    mamath loku ganak denda thiyanawa , dan 4years wenawa bank ekakin ehema welanam ne :rolleyes:

    එහෙම වෙන්නත් ඇති...කොහොමත් බිල් එක 1900ක් වගේනේ ගෙවන්න තියෙන්නේ..ඒක ගෙව්වේ නෑ කියලා නඩු දාන්න නම් බෑ..අනික නඩු දැම්ම ඒ ආයතනයටත් හරි නෑ නේ..ඔයා කියන විදායට එහෙම ප්‍රශ්නයක් වෙන්නෙත් නැත්නම් කොහොමටවත් ගැටලුවක් වෙන්නේ නෑ..බය වෙන්නේ නැතුව හිටියම හරි
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔකුන් මහ හොර යක්කු බන්. අපෙන් 14990/= ගත්ත ඔක ගත්ත වෙලාවෙ. දැන්නම් දහදහක්ද කොහෙදො... ඕකුන් ඒක ගන්නෙ සර්විස් චර්ජස් කියල. අපිත් ඉතින් ඕක කියවන්නෙ නැතුව ඇග්‍රිමන්ට් එකට අත්සන් කරනවනෙ. උන්ගෙ ඇග්‍රිමන්ට් එකෙ තියෙන්නෙ රිමොට් එක ඇරෙන්න අනිත් ඔක්කම උන්ගෙලු... මම නන් ඔවුන්ට හොද වැඩක් කලා. අකුනු ගහල ඕක පිච්චුනාම මම මුකුත් දන්නැහැ වගෙ ගිහින් decoder එක මාරු කෙරෙව්ව.ගලවන් ගියපු තැනුත් තියනව... හැබැයි උබට සල්ලි දෙන්නෙ නැහැ. මොකද ඕක සර්විස් චාර්ජ් නිසා... බිල ගෙවන් නැතුව ඉදපන්.
     
    Last edited: