ඩයලොග් TV එකනේ මට නඩු දානවලූ.. උදව් කරන්නකෝ
මම මාස 2ක බිල්ගෙව්වෙ නැහැ . මට මෙන්න ඊයේ එවපු ලියුම.
මේකෙ හැටියට සැටලයිට් රිසීවර් එක උන් ගෙනියනවලූ.
එතකොට අපි ඒක ගනිද්දි ගෙවපු රු 9900 උන් අපිට ආපහු දෙනවද..
මුන්ට හෙනම ගහන්න එපැයි. අපි බිලූත් ගෙවලා. රිසීවර් එකටත් සල්ලි ගෙවලා. මුන් ඇවිත් පන්නගෙනත් යනවලූ. මුන්ට හෙන ගහලත් මදි.
බලූ හැත්ත.
මුන් බිල නෙගෙවූ එකට නඩුත් දායිද..???
හිතවත් මහත්මයාණෙනි,
XXXXXXගිණුම් අංකය සඳහන් නොගෙවූ බිල්පත් පිළිබඳව මීට පෙර ඔබ හා අප ආයතනය පැවැත්වූ ලිපි ගනුදෙනු සම්බන්ධවයි. ඉහත සඳහන් ඩයලොග් ටී.වී. ගිණුම සම්බන්ධයෙන් ඔබ ඇතුලත් වූ පාරිභෝගික ගිවිසුම මේ මොහොතේ සිිට අවසන් වන බව මෙයින් දැනුම් දෙමු. අප ආයකනය විසින් ඔබ වෙත සපයා දෙනු ලැබූ චන්ද්රිකා රූපවාහිනී ග්රාහක උපකරණ සියල්ල මෙතැන් සිට දින 14ක් ඇතුළත. නැවත බාරදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු. අපගේ නියොජිත්යන් එම උපකරණ රැගෙන යාමට සඳහා ඔබ සිටිනා ස්ථානයට ඉදිරියේදී පැමිණෙනු ඇත.
අපගේ නියෝජිතයන් පැමිණෙන අවස්ථාවේදී අදාළ චන්ද්රිකා උපකරණ නැවත ලබාදීමට ඔබ අපොහොසත් වුවහොත් එම උපකරණ නැවත ලබාගැනීමට සහ නීතිමය ගාස්තුද සමඟ රු. 1,782.86 ක හිඟ මුදල් අය කර ගැනීමට නීතිමය පියවර ගැනීමට සිදුවන බව අවධාරණය කර සිටිමු. ඉහත සඳහන් පාරිභෝගකි එකඟතා ගිවිසුම නිෂේධ කිරීම ඩයලොග් සමාගම සතු අනෙකුත් අයිතීන් සියල්ලටම අපක්ෂපාතීව සිදුකෙරෙනු ඇත.
මෙයට - ඩයලොග් ටෙලිවිෂන් (පුද්ගලික සමාගම).