ඩයස්පෝරාවෙන් සමාව ඉල්ලයි.

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    ඩයස්පෝරාවෙන් සමාව ඉල්ලයි.

    THREAD CLOSED.
    සමාවන්න. අන්තර්ජාලයෙන් ලබාගත් ලිපිය ව්‍යාජ එකක් බව හැගී යන බැවින් මෙම ත්‍රෙඩ් එක නවතා දමන ලදි.

    පෙන්වා දුන් සැමට ස්තූතිය...

    The official letter was sent to T. R. BALU of British Tamil Forum in order to suspend the service of Brigadier Priyankara Fernando by Foreign Minister Mangala Samaraweera.

    දෙමළ ඩයස්පෝරාවේ ටී. ආර්. බාලු වෙත විදේශ කටයුතු අමාත්‍ය මoගල සමරවීර විසින් බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවන බවට මoගලගේ අත්සනින් සහතික කර යැවු රාජකාරිමය ලිපිය.

    ඇමති මංගල සිදුවීම පිළිබද සමාව ඉල්ලනව. මේකෙ තියෙන විදිහට රනිල් බ්‍රිගේඩියර්ව ඉවත් කරන්න නිර්දේශ කරල මෛතත්‍රීගෙ අනුමැතියට ඉදිරිපත් කරල.

    ඇයි මෙච්චර කලබල වුනේ මුන්....දෙමළ චන්ද නිසාද?

    ETq3Hd9.jpg
     
    Last edited:

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    එළකිරියෙ LTTE එවුන් ඉන්නවද බං මේවටත් -Rep දෙන්නෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    &න්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති වෙලා ඉද්දි ඔහොම තමයි..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,003
    113
    මංගල ලොල්ස් මුදල් ඇමති නේද??? :baffled::baffled:
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    THREAD CLOSED.
    සමාවන්න. අන්තර්ජාලයෙන් ලබාගත් ලිපිය ව්‍යාජ එකක් බව හැගී යන බැවින් මෙම ත්‍රෙඩ් එක නවතා දමන ලදි.

    පෙන්වා දුන් සැමට ස්තූතිය...
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    දකින දකින හැම ලබ්බම මේකෙ ගෙනත් අතෑරල දාන්නෙපා අයිසේ