ඩයිනෝසෝරයන් යළි පන්ගැන්වීම.

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
ඩයිනෝසෝරයන් යළි පනගැන්වීම.


ඕස්ත්‍රේලියානු බිලියන පතියෙකු වන ක්ල්යිව් පැල්මර් ඩයිනෝසෝරයන් බිහිකිරිමෙහිලා ව්‍යාපෘතියකට අත ගසා ඇති බව ඕස්ත්‍රේලියානුවෙන් වාර්තා වෙනවා. මොහුට ජුරාසික්පාක් හි දක්නට ලැබෙන තාත්වික ආකාරයේ ඩයිනෝ උද්‍යානයක් අවශ්‍යය වී තිබෙන අතර මේ සදහා දැනටමත් මේ කේෂ්ත්‍රයේ විදඥාඥ්යන් රැසක් සමග සාකච්ජා පවත්වා ඇති බව සදහන් වෙනවා. මෙම විදඥාඥ්යන් ඩොලි නම් බැටලුවා ක්ලෝනීය කරණය සදහාද දායික වී තිබෙන අතර මොවුන් සමග පවත්වා ඇති සාකච්චාව තවම මාධ්‍යයට එළිකර නැතැයි පැවසෙන්නේ. සැබෑ ලෝකයේ ජෝන් හැමඩ් කෙනෙකු වන මොහුගේ ඩයිනෝ උද්‍යානය සාර්ථක වුවහොත් එය විද්‍යා ලෝකයේ පෙරළියක් ඇති කරලීමට සමත්වනු ඇති බවයි පැවසෙනවා. ඩයිනෝවරුන් සම්බන්ධව පවතින පිළිගත් මතයකට අනුව ඩයිනෝසෝරයන් වදවීමකට ලක්වීනැති අතර මොවුන් ඒ වෙනුවට පරිණාමය වී අද දක්වාම පක්ෂීන් ලෙස ජීවත් වන බවයි පැවසෙන්නේ. වර්තමානයේ පක්ෂීන්ගේ DNA තුළ ඩයිනෝ DNA අගුලුවී පවතින අතර මේවා මතුකරගැනීම මගින් ඩයිනෝවරුන් නිෂ්පාදනයට අවැසි DNA සොයාගැනිමට හැකිවනු ඇති බව පැවසෙනවා.
කුකුළු පැටවෙකු ආශ්‍රිතව පරික්ෂණ පවත්වා ඇති ඇමරිකානු විදඥාඥ්යන්ට සොයාගැනීමට හැකිවී තිබෙන්නේ වර්තමානයේ කුකුළන් අතීතයේ ක්‍රිටේසියානු යුගයේ ජීවත් වූ T-rex නම් ඩයිනෝවරුන්ට නෑකම් කියන බවයි.


//


 
Last edited:

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
mama aussie walin idamak ganna hithan hitiye.. hafoi dan oka lankawe wal ali karadare wage wei da manda


මම හිතන්නේ මෙයා දූපතක් සල්ලි දීලා ගනියි. බිලියන පතිවරුන්ට දූපතක් ගන්න එක මහලොකු දෙයක් නෙවෙයිනේ.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මම හිතන්නේ මෙයා දූපතක් සල්ලි දීලා ගනියි. බිලියන පතිවරුන්ට දූපතක් ගන්න එක මහලොකු දෙයක් නෙවෙයිනේ.

    ඒ දුපතේ ඩයිනොසරයන් බලන්න ඊ.කේ සෙට් එකක් යනවලු

    මල කෙලියයි විදුලි වැට වැඩ කරන්නේ නැතුව ගිහින් දරුණු ඩයිනොසොරයන් වැට කඩාගෙන එලියට එනවලු
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z