ඩයි කරන එවුන් වරෙව්

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    I Got It Lol GIF by America's Funniest Home Videos
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මම ඇහුවම දාන්න බැහැ කියලා තමා සැලෝන් එකෙන් කිව්වෙ. පාට අහන්නෙ නැති කතාවක් තමා කිව්වෙ. සමහරවිට මම ගොඩක් වවලා නැති නිසා එහෙම කිව්වද දන්නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    මේ තියෙන්නේ. හැමදාම ලයිට් ගියාම නිකම්ම ලැබෙනවා ස්වභාවික ඩයි. ලේසියි, පහසුයි, පිරිමැසුම්දායකයි. අතුරු අබාධ කිසිවක් නැත. ගන්න අපේ දේ. ඔඕ..යේ.. :rofl:
    glowing-antique-old-kerosene-oil-lamp-vintage-glass-chimney-glowing-antique-old-kerosene-oil-l...jpg
     
    • Haha
    Reactions: Solo Rider

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    BIGEN MEN’S BEARD COLOR – B101 NATURAL BLACK​

    මේක තමා මම නම් ගාන්නේ බන්
    කොන්දේ ඉදෙන් නැ ලබ්බ රැවුල සුදු වෙනවා
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,296
    26,803
    113
    Kandy

    BIGEN MEN’S BEARD COLOR – B101 NATURAL BLACK​

    මේක තමා මම නම් ගාන්නේ බන්
    කොන්දේ ඉදෙන් නැ ලබ්බ රැවුල සුදු වෙනවා
    ලබ්බේ ගාන්න හොදයිද ඉතින් ශේව් කලානම් ඉවරයි නේ.බැදලද බබාලා ඉන්නවද.බැදලා නැතිනම් ලබ්බේ ගාන්න එපා සගොර්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    ලබ්බේ ගාන්න හොදයිද ඉතින් ශේව් කලානම් ඉවරයි නේ.බැදලද බබාලා ඉන්නවද.බැදලා නැතිනම් ලබ්බේ ගාන්න එපා සගොර්
    මට්ටයින් නම් මහත ෆයිල් වල ගාන්වා ඇති