ඩරස් එකෙන් බඩු ගත්ත උන් වරෙල්ලා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,304
    1
    101,148
    113
    34
    Kalutara
    1. මේ ඩරස් එකේ ඉන්න චයිනීස් සෙලර්ස්ලගෙන් බඩු ගත්තොත් අපි අලි එකෙන් ගන්නවා වගේම කාලයක් යනවද අපිට හම්බෙන්න?
    2. එහෙම චයිනීස් උන්ගේ එව්වට cash on delivery කරන්න පුලුවන්ද?
    3. ඩරස් එකෙන් දාන පලවෙනි ඔඩරේ cash on delivery එකක් දාන්න පුලුවන්ද?
    4. මොකක්ද ඩරස් එකෙයි ඩරස් මෝල් එකෙයි වෙනස?
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ඩරස් මෝල් එකේ ලින්ක් එක දාපන්කෝ.
    ඊට ඉක්මනට කියන්නේ සති දෙකකින්වත්?
    1620721693219.png

    daraz mall - https://www.daraz.lk/daraz-mall/

    ow sathi deken wage enawa
    ------ Post added on May 11, 2021 at 1:59 PM
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    1. මේ ඩරස් එකේ ඉන්න චයිනීස් සෙලර්ස්ලගෙන් බඩු ගත්තොත් අපි අලි එකෙන් ගන්නවා වගේම කාලයක් යනවද අපිට හම්බෙන්න?
    2. එහෙම චයිනීස් උන්ගේ එව්වට cash on delivery කරන්න පුලුවන්ද?
    3. ඩරස් එකෙන් දාන පලවෙනි ඔඩරේ cash on delivery එකක් දාන්න පුලුවන්ද?
    4. මොකක්ද ඩරස් එකෙයි ඩරස් මෝල් එකෙයි වෙනස?
    mama order kara... 2 weeks athulatha badu enawa. faster than ordering from Ali.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    1. මේ ඩරස් එකේ ඉන්න චයිනීස් සෙලර්ස්ලගෙන් බඩු ගත්තොත් අපි අලි එකෙන් ගන්නවා වගේම කාලයක් යනවද අපිට හම්බෙන්න?
    2. එහෙම චයිනීස් උන්ගේ එව්වට cash on delivery කරන්න පුලුවන්ද?
    3. ඩරස් එකෙන් දාන පලවෙනි ඔඩරේ cash on delivery එකක් දාන්න පුලුවන්ද?
    4. මොකක්ද ඩරස් එකෙයි ඩරස් මෝල් එකෙයි වෙනස?
    1. නෑ බං max 2 weeks වගේ එනවා. ගොඩක් ඒවා 8 days වලින්ම ආවා. මම නම් දැන් Daraz එකේ බලලා නැත්නම් ali එකෙන් ගන්නේ. Aliexpress delivery අවුල හින්දා.
    2. මම නම් ගන්නේ credit cards. ගොඩක්ම cards offers වලට.
    3. Cash on delivery දාලා නෑ.
    4. Darazmall හරියට නොදනී. ඒක උන්ම කරන shop එකක් වගේ. මම නම් ගොඩක් ගන්නේ daraz mall or daraz certified stores වලින්. නැත්නම් ratings ඒකයි customers upload කරපු photos බලලා.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    1. මේ ඩරස් එකේ ඉන්න චයිනීස් සෙලර්ස්ලගෙන් බඩු ගත්තොත් අපි අලි එකෙන් ගන්නවා වගේම කාලයක් යනවද අපිට හම්බෙන්න?
    2. එහෙම චයිනීස් උන්ගේ එව්වට cash on delivery කරන්න පුලුවන්ද?
    3. ඩරස් එකෙන් දාන පලවෙනි ඔඩරේ cash on delivery එකක් දාන්න පුලුවන්ද?
    4. මොකක්ද ඩරස් එකෙයි ඩරස් මෝල් එකෙයි වෙනස?
    1. Na kalayak yanne na. GOdak ewa adala delivery dates walata awa. samahara ewa kalin awa. parakku una welawaluth thiyanawa.
    2. Puluwan ewath thiyanawa.
    3. Puluwan.
    4. DO not have an idea.