ඩරස් එකෙන් බඩු ගත්ත උන් වරෙල්ලා..

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    @hodakolla ubata abiyogayak wegen enne den mu :nerd:
    ඔයා දන්නෙ නෑ, එයා මට බැන්න ඒයි එයාගෙ වචන කොපි කරා කියල. :cry:
    අලුතෙන් ආව කියලා හෙන කෙනෙහිලිකම් කරනවා මට හලෝ.

    මන් වෙන එකක් හොයාගත්ත ඉතින්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    ඔයා දන්නෙ නෑ, එයා මට බැන්න ඒයි එයාගෙ වචන කොපි කරා කියල. :cry:
    අලුතෙන් ආව කියලා හෙන කෙනෙහිලිකම් කරනවා මට හලෝ.

    මන් වෙන එකක් හොයාගත්ත ඉතින්.
    අන්න බොට අනුරාධය බනිනවා 2020 ඇවිල්ල කඩ්ඩෙන් ටෝක්ස් කරනවා කියල.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඔයා දන්නෙ නෑ, එයා මට බැන්න ඒයි එයාගෙ වචන කොපි කරා කියල. :cry:
    අලුතෙන් ආව කියලා හෙන කෙනෙහිලිකම් කරනවා මට හලෝ.

    මන් වෙන එකක් හොයාගත්ත ඉතින්.
    @hodakolla :angry:
    Solo ta ananmanan kyl ahuwennepa hariya. :growl:
    CID ekata allala denwa leasing dnw kyl minissu rwttnw kyl :frown:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අන්න බොට අනුරාධය බනිනවා 2020 ඇවිල්ල කඩ්ඩෙන් ටෝක්ස් කරනවා කියල.

    හෑ.. මොකක්
    කවද්ද බන් මන් කඩ්ඩෙන් මෙකෙ දැම්මෙ.

    මට වෙන්න බෑ, වෙන මොකෙක් හරි. :P
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    හෑ.. මොකක්
    කවද්ද බන් මන් කඩ්ඩෙන් මෙකෙ දැම්මෙ.

    මට වෙන්න බෑ, වෙන මොකෙක් හරි. :P
    උබ අද උගෙ ත්රෙඩ් ගොඩක් බම්ප් කරානේ..ඒකට වෙන්නැති ඔය :nerd:
    සැලෙන්නෙපා මා මිතුර :no: