ඩරස් එකේ Waves

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    DSI එකෙන් ගන්නවට වඩා 1000ක් විතර වැඩියි
    බොරුවට ඩිස්කවුන්ට් දෙනව කියල කීයක්හරි අඩු කරල DSI එකේ ගානටත් වඩා වැඩි ගාණකට විකුණනව :P
    මේක DSI එකෙන් ගන්නවනං 2000 යි
    https://www.daraz.lk/products/waves...null__28556__null__0.0__0.0________null__null
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    සාමාන්‍ය කඩේ ගන්න නැති දෙයක් නැත්නම් හොයාගන්න අමාරු දෙයක් ඇරෙන්න ඕකෙන් ගන්න එක කිසිම තේරුමක් නැති වැඩක්
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    Offer නැතුවත් Daraz එකේ හැම දෙයක් ම රු 1000 - 2000 විතර වැඩි

    Delivery fee දුන්නාම තව වැඩි, රු 200 දෙයක් ගෙන්නත් රු 700 විතර යනවා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    සාමාන්‍ය කඩේ ගන්න නැති දෙයක් නැත්නම් හොයාගන්න අමාරු දෙයක් ඇරෙන්න ඕකෙන් ගන්න එක කිසිම තේරුමක් නැති වැඩක්
    මේ කතාව ඇත්ත. යන්න වෙලාවක් නැති උනාම හරි හොයාගන්න අමාරු දෙයක් ඇරෙන්න මමත් දැන් ගන්නේ නැහැ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ඉස්සර ඉඳන්ම ඔය සීන් එක ඕකෙ තිබ්බා
    හැබයි ඉස්සර නං සමහර වෙලාවට ඇත්තටම කඩේ ගානට වඩා අඩුවෙන් ගන්න ඔෆර්ස් තිබ්බා අර කාඩ් වලට 12%ඩිස්කවුන්ට් එක එහෙම දාල ගත්තම කඩේ ගානට වඩා අඩුවට ගන්න තිබ්බා
    දැන් නං එහෙම ගත්තත් කඩේ ගානට වඩා අඩු වෙන්නෙ නැහැ.

    ඉඳල හිටලා සමහර ශොප් වල අඩුවට තියනවා අහම්බෙන් අහු උනොත් තමයි. Hunters එකෙන් දාල තිබුනා SDS Plus drill bit සෙට් එකක් පට්ටම අඩුවට. කිසිම තැනක ඒ ගානට හොයන්න බැහැ. ගොඩක් එවුන් අරගෙන රිවීවු දාලත් තිබුනා. ශිපින් ෆ්‍රී වවුචරයක් දාල ගත්තා ඒක නං ලාබයි

    තව මේ ලඟදි මගේ යාලුවෙක්ට PS5 එකක් 2.29ට ඔෆර් එකක් සෙට් වෙලා ඌ ඒවලෙම අරගෙන තිබුනා ඌට one day ශිප් කරලත් තිබුනා. පහුවෙනිදා ඒක නැහැ, ඒ සෙලර්ගෙම තුනයි ගානකට ඒක දාල තිබුනා සමහරවිට සෙලර්ට වැරදිලා ප්‍රයිස් එක අඩුවෙන් වැටිල ශිප් කරාටත් පස්සෙ සෙලර්ට මීටර් උනාද දන්නෙ නැහැ.

    මම මේකක් ගත්තා ලඟදි, මම ගත්තෙ ටූල් ශොප් එකකින් 37000 + 500 shipping with browns warrenty
    ඩරස් එකේ දාල තියෙන්නෙ 88000ට, මම ගනිපු ප්‍රයිස් එකට වඩා 50000ක් වැඩියි, හිතපන් කොහොමද කැපිල්ල කියලා.
    හොඳම සීන්එක ඩරස් එකෙන් අරගනිපු එවුනුත් ඉන්නවා එකෙක් 5 star rating එකකුත් දීල තියනවා
    https://www.daraz.lk/products/makit...0e.searchlist.list.51.6ca952deak17tv&search=1
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,919
    1
    15,666
    113
    ඉස්සර ඉඳන්ම ඔය සීන් එක ඕකෙ තිබ්බා
    හැබයි ඉස්සර නං සමහර වෙලාවට ඇත්තටම කඩේ ගානට වඩා අඩුවෙන් ගන්න ඔෆර්ස් තිබ්බා අර කාඩ් වලට 12%ඩිස්කවුන්ට් එක එහෙම දාල ගත්තම කඩේ ගානට වඩා අඩුවට ගන්න තිබ්බා
    දැන් නං එහෙම ගත්තත් කඩේ ගානට වඩා අඩු වෙන්නෙ නැහැ.

    ඉඳල හිටලා සමහර ශොප් වල අඩුවට තියනවා අහම්බෙන් අහු උනොත් තමයි. Hunters එකෙන් දාල තිබුනා SDS Plus drill bit සෙට් එකක් පට්ටම අඩුවට. කිසිම තැනක ඒ ගානට හොයන්න බැහැ. ගොඩක් එවුන් අරගෙන රිවීවු දාලත් තිබුනා. ශිපින් ෆ්‍රී වවුචරයක් දාල ගත්තා ඒක නං ලාබයි

    තව මේ ලඟදි මගේ යාලුවෙක්ට PS5 එකක් 2.29ට ඔෆර් එකක් සෙට් වෙලා ඌ ඒවලෙම අරගෙන තිබුනා ඌට one day ශිප් කරලත් තිබුනා. පහුවෙනිදා ඒක නැහැ, ඒ සෙලර්ගෙම තුනයි ගානකට ඒක දාල තිබුනා සමහරවිට සෙලර්ට වැරදිලා ප්‍රයිස් එක අඩුවෙන් වැටිල ශිප් කරාටත් පස්සෙ සෙලර්ට මීටර් උනාද දන්නෙ නැහැ.

    මම මේකක් ගත්තා ලඟදි, මම ගත්තෙ ටූල් ශොප් එකකින් 37000 + 500 shipping with browns warrenty
    ඩරස් එකේ දාල තියෙන්නෙ 88000ට, මම ගනිපු ප්‍රයිස් එකට වඩා 50000ක් වැඩියි, හිතපන් කොහොමද කැපිල්ල කියලා.
    හොඳම සීන්එක ඩරස් එකෙන් අරගනිපු එවුනුත් ඉන්නවා එකෙක් 5 star rating එකකුත් දීල තියනවා

    https://www.daraz.lk/products/makita-rotary-hammer-24mm-780w-3-modesds-with-accessories-mhr2470x5-i104317507-s1108676688.html?spm=a2a0e.searchlist.list.51.6ca952deak17tv&search=
    අඩෙ,,, මේක ඔෆිසියල් ස්ටොර් එකෙන්ම දාලා තියෙන්නෙ :( වැඩි මිලට
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    පීස හට් එකේ කූපන් වගේ තමා...

    කූපන් එකක් නැතුව ගන්නව කියන්නෙ උන්ට ඩබල් ප්‍රොෆිට් එකක් තියෙනව
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    රුපියල් 400 ගත්තු ඒවා 😅😅ඉස්සර වගේ දැන් කොලිටි නැහැ waves, ටක්ගාලා කැඩෙනවා
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,120
    4,957
    113
    -In Darkness-
    හරි ප්‍රොඩක්ට් එක හරි ඔෆර් එක සෙට් කරන් ගන්න ඕනේ බං. හරක් වගේ හැම එකම ගන්න හොඳ නෑ. මම ගිය මාසේ ගත්තා 920 Viva එක 421ට. 500ක් වගේ ලාබයි. අදත් මම දැක්කා 491ට තියෙනවා. 3500ට තිබ්බ Sustagen එක 2500ට ඔෆර් එක තිබ්බා. ඔය වගේ ස්පෙසිෆික් දේවල් ටිකක් හරියට බලලා ගත්තා නම් අවුලක්ම නෑ.
     
    • Like
    Reactions: Ashan052

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    මේ කතාව ඇත්ත. යන්න වෙලාවක් නැති උනාම හරි හොයාගන්න අමාරු දෙයක් ඇරෙන්න මමත් දැන් ගන්නේ නැහැ
    ඔව් මාත් එහෙමයි.
     
    • Like
    Reactions: NRTG