කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පසුගියදා "ඩර්ඩන්ස්" රෝහල වෙත ගොස් තිබේ. ඒ අතක ඇති වූ ආබාධයකට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහාය.
එහිදී එම රෝහලේ වෛද්‍යවරයා විසින් ඇය පරීක්ෂා කරන අතරවාරයේදී ඇයට ලිංගික අතවරයක් සිදුකර තිබේ.
පසුව එම නිලධාරිනිය ඒ බව කොල්ලූපිටිය පොලිසියට පැමිණිලි කර තිබෙන අතර කොල්ලූපිටිය පොලිසිය විසින් කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී වෛද්‍යවරයාට එරෙහිව නඩු පවරා ඇත.
එලෙස අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරිනියට ලිංගික අතවරයක් කර තිබෙන්නේ "ඩර්ඩන්ස්" රෝහලේ වෛද්‍යවරයෙකු වන නුගේගොඩ ගංගොඩවිල පදිංචි මහේන්ද්‍ර අබේසිංහ විජයවර්ධන නමැත්තාය.
අවිවාහක කාන්තාවක් නම් තම මව හෝ වෙනත් වැඩිහිටියෙකු සමඟද, විවාහක කාන්තාවක් නම් තම ස්වාමියා සමඟද වෛද්‍යවරයෙකු මුණගැසීමට යාම අද සමාජයේ අනිවාර්ය කටයුත්තක් බවට පත්වී තිබේ.
ඒ ඇතැම් වෛද්‍යවරුන් විසින් තම කාන්තාවන් පරීක්ෂා කරන මුවාවෙන් තම වෙනත් අවශ්‍යතා සපුරාගන්නා පුවත් නිතර අසන්නට ලැබෙන නිසාය.
වසර පහක් ගෑගල්ලේ හෙම්මාතගම රජයේ රෝහලේ සේවය කර ඇති වෛද්‍යවරයකු තමාගෙන් ප්‍රතිකාර ලැබීමට පැමිණෙන තරුණියන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ළමාරක්ෂණ අධිකාරිය මගින් මීට පෙර අත් අඩංගුවට තිබුණා.
gossip9