දමා ඇති පචයක් නිවැරදි කිරීමකි.
![]()
Sri Lankan Marxist leader Tilvin Silva (C) and leftist legislator Wimal Weerawansa (L) clap as the general secretary of President Chandrika Kumaratunga's party, Maithripala Sirisena, (R) lights an oil lamp to mark the entering into an alliance with the Marxist JVP, or People's Liberation Front in Colombo, 20 January 2004. The alliance formed by the two parties opposed the Norwegian-led peace initiative aimed at ending three decades of ethnic bloodshed, but said they will hold talks with Tamil Tiger rebels



Dallas acts like Douglas when he heard this.


Dan ithin Gedatta wela Rest eke inna ona kale... Penumen Tharuna unata Athulen Sahenna wayasai ne aththtama... Eka eka ewa Kiyala Ethumama Ethumata tiyena Thana Nathi karagannawa ohoma digatama Hitiyoth
ඒක තමයි යකෝ. අපිටත් ඕනේ මහින්ද සර්ට විවේකයක් දෙන්න තමයි. ඒක නිසයි බැසිලව කපලා අපි නාමල් සර්ට රට බාර දෙන්න ජනබලයක් තිබ්බේ. තියලා සංවිධායක කම දුන්නෙ.
https://www.facebook.com/apeaadia/videos/2372829399410115/
ඉන්ධන මිල අද (11) රාත්‍රී සිට යළිත් ඉහළ දමා තිබේ.
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම නිසා ඊට සාපේක්ෂව මිල සූත්‍රයට අනුව මෙරට ඉන්ධන මිල ඉහළ නංවා ඇත.
මිල සූත්‍රය සලකා බලන කමිටුව අද (10) පස්වරුවේ මුදල් අමාත්‍යංශයේදී රැස්වී එම තීන්දුව ගෙන ඇතැයිද පැවසේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ යන අතර නව මිල රුපියල් 149කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් හතරකින් ඉහළ යන අතර නව මිල රුපියල් 161කි. ඔටෝ ඩීසල් ලීටයරක නව මිල රුපියල් 123ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල 133කි.
ioc ගණන් පොඩක් වැඩි
ගල් කොල්ලෝ මේ....................

ඕවා පේන්නේ නැහැ ඕකට.ජෙප්පොන්ගේ සයිට් වල ඕවා දාන්නෙත් නැහැනේ දැන්..

ඒක තමයි යකෝ. අපිටත් ඕනේ මහින්ද සර්ට විවේකයක් දෙන්න තමයි. ඒක නිසයි බැසිලව කපලා අපි නාමල් සර්ට රට බාර දෙන්න ජනබලයක් තිබ්බේ. තියලා සංවිධායක කම දුන්නෙ.
https://www.facebook.com/apeaadia/videos/2372829399410115/