ඩලස්ට_අමාරුයි

Kill-Bill

Member
Sep 8, 2018
96
14
0
:lol::lol::lol:
මෙච්චර කල් දේශපාලන අත්දැකිම් තියෙඅ එවුන්න් කරලා තියෙන ටික මදෑ.
වෙඅ රටවල දේශපාලකයො කියන්නෙ බොහොවිට වෙන්නත් වෘත්තීන්වල යෙදිලා එවගේ සාර්ථකවුන අය.
ලන්න්කාවේ දේශපාලකයෝ කියන්න්නේ දේශපාලන පවුල්වල ඉගෙන ගත්තෙ නැති එවුන් කරන රස්සාව. ලන්කාව මැනෙජ් කරන්න පාර්ලිමේන්තු එන එවුන්ගෙන්න් බාගයක් ගෙදරක්වත් හරියට මැනෙජ් කරපු න්න්නැති සෙට් එකක්. උන් එතන ඉදන් නාකිවුනා කියලා රට හදන්න මොලයක් ප්‍රාතිර්භූත වෙන්නේ නෑ. පෙන්නේ නැද්ද ලන්කාවේ දැනට ඉන්න මහඑවුන් දෙන්නගෙන්ම ඒක.

ගිරව් විතරයි කියන්නේ කියපු එක කතාවක් අරගෙන එක පෙන්නන්න පුලුවන් නම්. ලන්කාවේ දේශපාලනයේ යමක් කරන විදිය විග්‍රහ කරලා කතාකරන එකම පුද්ගලයා රොහාන් පල්ලෙවත්ත විතරයි.
අනික අපිට දැන් ඕනේ කරන්නේ මේ දේශපාලනයේ සර්වයිව් වෙවි ඒක තවත් පවත්වාගෙන යන කෙනෙක් නෙවෙයි මේ දේශ්පාලන ක්‍රමය වෙනස් කරන කෙනෙක්.

large.jpg


අනිත් අතට බොරුවට නිදාගෙන ඉන්න එවුන් ඇහැරවන්නත් අමාරුයිනේ

Rohan korai kiyala tamai baya :lol:
Mulin kiwwa Janadipathi wela eka dawasin Lankawe naya okkoma gewanawa kiyala
Naya gewapan chande dennam kiwwama Japanen nayak aran gewanna inne Janadi pathi unama kiwwa :lol:

Ochchara kondak pana nathi Hitan unath janadipathi wenna kaliyen diva deke katha kiwwe ne mu wage. :lol:

Nodanna ekekta deela aragaththapuwa madi welada tawath e wage ekekta denna yanne. :lol:

P. S : ubata terenne nathi unata Rohan Pallewattha kiyanne MR ge chanda kadawanna UNP eken longterm investment ekak. Mokada Ponil dannawa ubala wage gonnu set ekakuth innawa kiyala.
 
Last edited:

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Rohan korai kiyala tamai baya :lol:
    1)Mulin kiwwa Janadipathi wela eka dawasin Lankawe naya okkoma gewanawa kiyala
    Naya gewapan chande dennam kiwwama Japanen nayak aran gewanna inne Janadi pathi unama kiwwa :lol:

    Ochchara kondak pana nathi Hitan unath janadipathi wenna kaliyen diva deke katha kiwwe ne mu wage. :lol:

    2)Nodanna ekekta deela aragaththapuwa madi welada tawath e wage ekekta denna yanne. :lol:

    3)P. S : ubata terenne nathi unata Rohan Pallewattha kiyanne MR ge chanda kadawanna UNP eken longterm investment ekak. Mokada Ponil dannawa ubala wage gonnu set ekakuth innawa kiyala.

    :lol::lol::lol:
    1)උඹ පත්තරේ හෙඩ්ලයින් එක විතරක් කියවලා නිකම් හීටියට අපි මොන්නවා කරන්න්නද? පොර මුලින් ඉදන්න්න්ම කිව්වේ ණය ප්‍රතිව්‍යුහගත කරනවා කිව්ව එක තමයි.
    2)මෛත්‍රීපාල ගැන නොදැන හිටියනම් ඒක උඹේදේශපාලන දැනීම. මෛත්‍රීපාල කියන්නේ දේශපාලකයෙක් කලින් ඇමතිවෙලා ඉදිද්දිත් තමන්ගේ කියලා තීරණයක් ගන්න බැරි.සුනාමි සහන මණ්ඩලය යොජනාවුනු කාලේ එක හොදට පෙනුනා.
    වෘත්තිමය දේශපාලකයෝ අසාර්ථක නිසා තමයි වෙනත් වෘත්තිකයෙක් රාජ්‍ය පාලකයා වෙන්න ඕනේ කියන්න්නෙ. aඅවුරුදු 25ක් දේශ්පාලනය කරපු අටපාස් පුද්ගලයෙකුයි රොහාන් පල්ලෙවත්තයි එකට සන්සන්දනය කරන එකෙන් උඹේ දේශපාලන බුද්ධිය පේනවා.:lol:
    3)අනේ යු.එන්.පියේ ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට්මන්ට්ස්:lol: .තමන්ගෙ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකය තාම තීරණය කරගන්න බැරි එවුන් චන්ද කඩන්න එක්කෙනෙක් දැනටම දාලා. රොහාන් පල්ලේවත්ත වගේ රෙපියුටෙෂන් එකක් හියෙන කෙනෙක් ඒ වගෙ දෙයකට ඉත්තෙක් වෙනවා කියලා හිතනවද?
    :lol: මොනවාවුනත් අවුරුදු70ක් කරපු දේ ආපහු කරලා වෙනසක් වෙයි කියලා හිතාගෙන ඉන්න උඹ වගේ බුද්ධිමත් මෝඩ යක්කුත් ඉන්නවා කියලා දන්න නිසා මහින්දටවත් රනිල්ටවත් බයවෙන්න දෙයක් නෑ :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    ඔයා ඉතින් මේ ත්‍රේඩ් එකෙනේ ඒ කතාව ඇදලා ගත්තේ.
    ඔයා කියන්නේ මහමැතිවරණයකදි අලුතින් පත්වුනු ජනාධිපතිගේ පක්ෂය පරාද වෙන්න පුලුවන් කියලද?:lol::lol::lol:

    ඉස්සෙල්ලා ඔයා කියපු කතාව ඔප්පු කරන්න සාක්ෂියක් පෙන්නලා ඉන්නකො වෙන බයිලා ගහන්න කලින්. ගිරවෙක් වගෙ කියවනවා කියන්නේ තමන් කියන්නෙ මොකද්ද නොදැන ඔහෙ කියවනවට . ඒ තත්ත්වයට දාන්න පුලුවන් රොහාන්පල්ලෙවත්තගේ එක කතාවක් ඉස්සෙල්ලා පෙන්නන්න. මට පෙන්නේ ගිරවෙක් වගේකියවලා තියෙන්නේ වෙනකෙනෙක්.:lol:


    Hari hari e adala ganima mama illa as karagannawa :P:P
    Api oka gana wena thread eheka wena welawaka katha karamuko :cool::cool: