ඩලස්ට_අමාරුයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113

    නාමලා කව්ද කියන්න ඔය ගොඩක් මහත්වරුන්ට වැඩිය අපි නම් දන්නවා බන්, ඕකුන් වැඩක් නැ එනවනම් ගෝට ට කැමතිය්, ඒත් තනියෙන් මොනා උනත් ඉතින් එක වල්ලේ පොල් නේ....

    වෙන කෙනෙක් ඉන්නවනම් කියපල්ලා බන්. 2020 කාටද දෙන්නේ ?

    2020 වත් ගොඩ යයද රට ?

    Awlak na machan rajapaksa lage family eka athulen pita balaya noyawa, Desi achchita hari balaya deela thiyagamuko. Ethakota apita namal ser ta rata baara karanna lesei. Api e wade balagannam. Ubala pawla athule witharak balaya thiyaganna balapanko. Habai pawlen pita kisima pakayekta balaya denna nam hithannawath epa. Namal ser ta gota ser wai basil ser wai chamal ser wai wishwasa nathi ekane wade.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007

    අහපු දේට උත්තර දීපංකො ගංජ ගහල වගේ කියවන්නේ නැතුව..උඹ 2020 කාටද දෙන්න කියන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    අහපු දේට උත්තර දීපංකො ගංජ ගහල වගේ කියවන්නේ නැතුව..උඹ 2020 කාටද දෙන්න කියන්නේ.

    Ena ekek danne nathuwa kohomada yako kiyanne? Eka badden vidura or Dinesh enawa nam hodai. Unp eken karu or days wage kenek hodai. Horakam nokarana kenek. Budu dahamata garu karanna kenek.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    Ena ekek danne nathuwa kohomada yako kiyanne? Eka badden vidura or Dinesh enawa nam hodai. Unp eken karu or days wage kenek hodai. Horakam nokarana kenek. Budu dahamata garu karanna kenek.

    දිනේෂ් නාකියා?ආපෝ..උබ දැකලා තියෙනවා ඌට තද උනහම කෑගහන හැටි.ඌට වයර්.මම නම් කියන්නේ තරුණ කෙනෙක් හොදයි.නාමල් නම් නෙමෙයි ඉතින්.:rofl:.සජිත් නම් වැඩක් කරන කෙනෙක්.ඒත් පාක්ෂිකයින්ට මුල් තැන.ඔය පක්ෂ එකකින්වත් නැතුව වෙනම පක්ෂේකින් එන කෙනෙක් ඊට වඩා හොදයි.එතකොට පක්ෂ බේදයක් නැතුව මිනිස්සුන්ට වැඩක් කරයි.රොහාන් පල්ලෙවත්ත විතරයි හරි කෙනෙක්ට ඉන්නේ දැනට.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    මේ ත්‍රෙඩ් එකේ බැහැලා ඉන්න පොනිල් ගේ එක ගල් කොල්ලෙක් වත් වහලෙක් වත් ඉන්ධන මිල වැඩි උන ත්‍රෙඩ් වල නෑනේ
    :no::no::no:

    Sajithlage history eka hari naha.
    Rohanlata baha ban. Un nikan kiyawan giraw witharai. Me deshapalane experience nathi unta ape rate survive wenna ba. Rata karannath ba. Mama oka gana meta kalinuth kiwwa.

    Minissune ban. Katada kenthi noyanne? Wayasai nam thamai. Eth ai ban dineshta nakiya kiwwe? Makeup danne nathi nisada?

    87zmG8n.jpg

    JUXImxt.jpg

    JUXImxt.jpg
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග

    මේ ත්‍රෙඩ් එකේ බැහැලා ඉන්න පොනිල් ගේ එක ගල් කොල්ලෙක් වත් වහලෙක් වත් ඉන්ධන මිල වැඩි උන ත්‍රෙඩ් වල නෑනේ
    :no::no::no:

    තෙල් වගේද රට?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක එඩිට් කරපු එකක් වගේ. :rolleyes:
    මම ඊයේ නිව්ස් වලට ගිය වොයිස් කට් එක බැලුවා.ඩලස් නම් ඉන්නවා දැක්කේ නෑ:oo:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    මේක එඩිට් කරපු එකක් වගේ. :rolleyes:
    මම ඊයේ නිව්ස් වලට ගිය වොයිස් කට් එක බැලුවා.ඩලස් නම් ඉන්නවා දැක්කේ නෑ:oo:

    Ube kan deka pottada? Oka edit newe. Ane manda ubala wage un innakam rata sada wale :growl::growl:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,851
    993
    113
    Hamilton, NZ
    උදේ තෙල් ගහන්න ගියාම නෝට් උනේ ජන බලේට ගියපු උන්ට විතරක් ඩීසල් ,පෙට්‍රෝල් වැඩි කරලා :(
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මේක එඩිට් කරපු එකක් වගේ. :rolleyes:
    මම ඊයේ නිව්ස් වලට ගිය වොයිස් කට් එක බැලුවා.ඩලස් නම් ඉන්නවා දැක්කේ නෑ:oo:

    ඕනේ පොඩි එකෙක්ට තේරෙනවා මේක එඩිටක් කියලා. බලපන්කො ඩලස් ගේ උසයි අනිත් අයගේ උසයි. එඩිට් එකක් කියලා ඒකෙන්ම කියන්න පුළුවන්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    ඕනේ පොඩි එකෙක්ට තේරෙනවා මේක එඩිටක් කියලා. බලපන්කො ඩලස් ගේ උසයි අනිත් අයගේ උසයි. එඩිට් එකක් කියලා ඒකෙන්ම කියන්න පුළුවන්.

    ඩලස් කොහොමත් කොටයි.ඒ උනාට මේක විතරද වීඩියෝ එකකට තියෙන්නේ..වෙන වීඩියෝ එකක් තිබ්බනම් කියන්න තිබ්බා හරියටම ඇත්තද බොරුද කියලා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඩලස් කොහොමත් කොටයි.ඒ උනාට මේක විතරද වීඩියෝ එකකට තියෙන්නේ..වෙන වීඩියෝ එකක් තිබ්බනම් කියන්න තිබ්බා හරියටම ඇත්තද බොරුද කියලා..
    හිරු නිව්ස් රෑ හතේ එක ඔන්ලයින් බැලුවානම් හරි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩලස් කොහොමත් කොටයි.ඒ උනාට මේක විතරද වීඩියෝ එකකට තියෙන්නේ..වෙන වීඩියෝ එකක් තිබ්බනම් කියන්න තිබ්බා හරියටම ඇත්තද බොරුද කියලා..
    11.10 ඉන්නවා ඕං

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    රුචිර ලෝල්ලෝ, පොනිල්ගේ වහලෝ මේවා පෙන්නේ නැද්ද තවම ජනබලයක් අල්ලාගෙන දගලන්නේ? නොපෙනුනා යනවද? උබ පොනිල්ගේ වහලෙක් කියලා දැන්වත් තේරෙනවද? උබ විතරක් නෙවි. ඉන්නවා මේකේ පොනිල්ගේ වහල්ලු....

    මේ ත්‍රෙඩ් එකේ බැහැලා ඉන්න පොනිල් ගේ එක ගල් කොල්ලෙක් වත් වහලෙක් වත් ඉන්ධන මිල වැඩි උන ත්‍රෙඩ් වල නෑනේ
    :no::no::no:

    තෙල් වගේද රට?

    ȜMA X;23611323 said:
    උදේ තෙල් ගහන්න ගියාම නෝට් උනේ ජන බලේට ගියපු උන්ට විතරක් ඩීසල් ,පෙට්‍රෝල් වැඩි කරලා :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුචිර ලෝල්ලෝ, පොනිල්ගේ වහලෝ මේවා පෙන්නේ නැද්ද තවම ජනබලයක් අල්ලාගෙන දගලන්නේ? නොපෙනුනා යනවද? උබ පොනිල්ගේ වහලෙක් කියලා දැන්වත් තේරෙනවද? උබ විතරක් නෙවි. ඉන්නවා මේකේ පොනිල්ගේ වහල්ලු....

    :rofl::rofl: රටේ මිනිස්සු වේලක් නොකා වේලක් කද්දි පොනිලගෙ ලොල්ලොට ගානක්වත් නැ..උන්ට ඕනෙ පොන්නයගෙ අගමැතිකම රැකෙන්ඩ විතරයි ..පොන්නය රුචිරය වගේ ලොල්ලන්ගෙ අම්මව අල්ලල චීනෙක්ට වික්කත් රුචිරය දුවන් ඇවිත් තෙර්ඩ් දායි මහින්ද හොරා හොරා හොරා කියල එච්චර තමයි..