ඩලස් කොටා සජියව රැවැට්ටුවා කියලා හිතෙන්නැද්ද 🤣🤣🤣

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,887
    4,232
    113
    සජියා අයින් වුනේ නැත්නම් රනිල්ට එන ඡන්ද ටික කැඩෙනවා. උබල තමා රුවටුනෝ මිට්ටෝ
    දෙන්නා ඇරියස් නේ බන් හැබැයි
     

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    Dan sapatheeeeeeeeeeeeeeee
    Mahinda congratulates new PM Ranil - NewsWire
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,887
    4,232
    113
    ඔව් ගේමක් තමයි කොටා දාලා කරේ. සජිත් ගොනානේ අහු උනා
    බඩුවක් වගේ හැමෝම ගහනවා.ඇයි සජී ඔයා මෙහෙම.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,703
    17,887
    113
    මේ ගේම් එකේ අන්දන්න පුළුවන් ලේසිම එකා තමයි සජියා..:(

    මහින්ද රනිල් දෙන්නා අන්තිම මොහොතේ ඩලස් කොටා බැස්සුවා ගේමට :ROFLMAO:
     
    • Like
    Reactions: GobbaSira

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,821
    2,994
    113
    Ithin Sajith Illuwath Paradai ne
    ඉල්ලලා පරාද වෙන එකයි ඉල්ලන්නේ නැතුව මග අරින එකයි දෙකක්

    අගමැති කම දෙපාරක් මගඇරිය ජනාධිපති වෙන්න තිබ්බ පාර්ලිමේන්තුවේ ඡන්දේ මගඇරියා
     
    • Like
    Reactions: abhilanka

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,887
    4,232
    113
    මෙතන හිටියේ ප්‍රධාන කොටස් දෙකයි .මහින්දවාදී පිරිස සහ මහින්ද විරෝධී පිරිස ඩලස බොරුවට රඟපෑව මහින්ද විරෝධී වගේ .ඩලස් මුල ඉදන්ම දැනගෙන හිටියා රනිල් දිනනවා කියලා
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොහොමත් සජිත් පරදිනවා බං. පොහොට්ටුව උන් සජිත්ට දෙන්නේ නෑ. ඉතිං ඌ ඔහොම game එකක් ගැහුවා.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔක්කොම එකතු වෙලා මිනිස්සු රැවැට්ටුවා වෙන්න බැරිද ?