ඩලස් දිනනවා පක 🤣🤣

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ෆොන්සේකා මොනවද හොරකම් කරේ, හර්ෂ මොනවද හොරකම් කරේ, අනුර මොනවද හොරකම් කරලා තියෙන්නේ.​

    නිකන් පොන්නයා වගේ කට මැද දොඩවන්න විතරයි දන්නේ. රෙද්දේ රේවුනම කොහේ හරි තියන කුණු ගොඩක් උස්සන් එනවා. :lol: :lol:. වල් වේස බයියා ගේ හාම්පුතා තමා හොරා​

    රනිල් මොනවද හොරකම් කරේ​

    රෙද්දේ ගියාම රනිල් හොරකම් කරපුවා අමතක උනා 😂 🤭
     
    • Haha
    Reactions: 2osama

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    බටලන්ද 2.0 බලාගන්න රනිල දිනන්නම ඕන..අරගලේ ලෙප්ට්..අනික ඩලස් වගේ කුරුමිට්ටෙක්ට පුළුවන්ද රටක් පාලනය කරන්න🤣🤣🤣🤣

    ඔව් බාන් පාරට බැහැලා හොරකම් යන්න බලන ඉන්න බයියන්ගේ ඔළු පලන්න ඕනේ.​

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    හෙට රනිල් දින්නොත් 2025 දි ලංකාව 👇

    හෙට ඩලස් දින්නොත් 2025 දි ලංකාව 👇

    හෙට ලපයා දින්නොත් 2025 දි ලංකාව 👇

    ඒ නිසා රනිල්, ඩලස් කවුරු දින්නත් සුපිරි රටක් හැදෙන නිසා මට නං සතුටුයි.

    මේ ලෝකෙ කළු,දුඹුරු හමවල් තියෙන මිනිස්සුන්ට දියුණු රටක් හදන්න කවදාවත් සුදු අධිරාජ්‍යය වාදියො ඉඩ දෙන්නේ නැත. මේ නිසා ලෝකේ මෙතෙක් කළු,දුඹුරු හමවල් තියෙන මිනිස්සු ඉන්න කිසි රටක් දියුණු වී නැත. ලන්කාවද කිසිදු පාලනයක් යටතේ කිසිදා දියුණු රටක් නොවේ.

    දුප්පත් රටවලින් සල්ලි කොල්ල කා බටහිර රටවලට පැන යන පාලකයන්ව එම රටවල් ආරක්ශා කරති.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,554
    6,144
    113
    මේ ලෝකෙ කළු,දුඹුරු හමවල් තියෙන මිනිස්සුන්ට දියුණු රටක් හදන්න කවදාවත් සුදු අධිරාජ්‍යය වාදියො ඉඩ දෙන්නේ නැත. මේ නිසා ලෝකේ මෙතෙක් කළු,දුඹුරු හමවල් තියෙන මිනිස්සු ඉන්න රටක් දියුණු වී නැත්. ලන්කාවද කිසිදු පාලනයක් යටතේ ලන්කාව කිසිදා දියුණු රටක් නොවේ.

    දුප්පත් රටවලින් සල්ලි කොල්ල කා බටහිර රටවලට පැන යන පාලකයන්ව එම රටවල් ආරක්ශා කරති.
    How about Singapore, S Korea,Japan, even India
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,554
    6,144
    113
    Is India a developed country?

    All other countries are white skinned.
    India is now developed compaird to most other countries and other countries are asian countries and they are not white but yellowish china and light brown other mentioned countries
    Is India a developed country?

    All other countries are white skinned.
    They are not white,but brownish and if take account China then yellowish
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    India is now developed compaird to most other countries and other countries are asian countries and they are not white but yellowish china and light brown other mentioned countries

    They are not white,but brownish and if take account China then yellowish

    What I told here was all black/brown skinned countries are underdeveloped.

    Sri Lanka/GDP per capita
    3,682.04 USD (2020)

    India/GDP per capita
    1,900.71 USD (2020)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔක්කොම හොරු නාමල් විතරයි සිල් අරන් තියෙන්නේ. අම්මේ ඉතින්. :lol:

    නාමලුත් හොරා රනිලුත් හොරා , ත්‍රී වීල් කසුන් පෙට්‍රල් හොරා 😂 🤭
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මේ ලෝකෙ කළු,දුඹුරු හමවල් තියෙන මිනිස්සුන්ට දියුණු රටක් හදන්න කවදාවත් සුදු අධිරාජ්‍යය වාදියො ඉඩ දෙන්නේ නැත. මේ නිසා ලෝකේ මෙතෙක් කළු,දුඹුරු හමවල් තියෙන මිනිස්සු ඉන්න කිසි රටක් දියුණු වී නැත. ලන්කාවද කිසිදු පාලනයක් යටතේ කිසිදා දියුණු රටක් නොවේ.

    දුප්පත් රටවලින් සල්ලි කොල්ල කා බටහිර රටවලට පැන යන පාලකයන්ව එම රටවල් ආරක්ශා කරති.
    Good point
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113

    ෆොන්සේකා මොනවද හොරකම් කරේ, හර්ෂ මොනවද හොරකම් කරේ, අනුර මොනවද හොරකම් කරලා තියෙන්නේ.​

    නිකන් පොන්නයා වගේ කට මැද දොඩවන්න විතරයි දන්නේ. රෙද්දේ රේවුනම කොහේ හරි තියන කුණු ගොඩක් උස්සන් එනවා. :lol: :lol:. වල් වේස බයියා ගේ හාම්පුතා තමා හොරා​

    ඔයාට වැරදීමකින් හෝ හිතාමතාම සජිත්ගේ නම අමතක වෙලා තියනව... නැත්නම් ඔයා පිලිගන්නව සජිත් මොනවා හෝ හොරකම් කර ඇති බව.. සමාවන්න, කේන්ති නොගන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    මේ ලෝකෙ කළු,දුඹුරු හමවල් තියෙන මිනිස්සුන්ට දියුණු රටක් හදන්න කවදාවත් සුදු අධිරාජ්‍යය වාදියො ඉඩ දෙන්නේ නැත. මේ නිසා ලෝකේ මෙතෙක් කළු,දුඹුරු හමවල් තියෙන මිනිස්සු ඉන්න කිසි රටක් දියුණු වී නැත. ලන්කාවද කිසිදු පාලනයක් යටතේ කිසිදා දියුණු රටක් නොවේ.

    දුප්පත් රටවලින් සල්ලි කොල්ල කා බටහිර රටවලට පැන යන පාලකයන්ව එම රටවල් ආරක්ශා කරති.

    බැරි කමටයි, මෝඩ කමයි, ගොබ්බ කමයි පිළිගන්නෙ නැතුව ඒ සැරේ හමක් අල්ලගෙන. හම්මේ ඉතින් උබල වගේ හිතන උන් ඉන්න රටවල් මේ තරමින් තියෙන එකත් මදෑ. :dull:
     
    • Like
    Reactions: Ridunapm

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    Meken loku change ekak wenne nehe. Eka Masa 2-3 k yaddi therei.
    Mehema all party anduwak achcharu wenawa.
    Ranil ta dunannath pohottuwe horu awoth aye case wenawa. (Un padamak igena Gena Inna hinda horakam adu wei )
    SJB horu awoth aluthenam hodata horakam karai .
    Eg- rishard,rajitha,kiriella,...etc
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    බැරි කමටයි, මෝඩ කමයි, ගොබ්බ කමයි පිළිගන්නෙ නැතුව ඒ සැරේ හමක් අල්ලගෙන. හම්මේ ඉතින් උබල වගේ හිතන උන් ඉන්න රටවල් මේ තරමින් තියෙන එකත් මදෑ. :dull:

    Hari. Kiyapan balanna diunu black/brown skin thiena un inna ratak me loke?

    Anika oya suddage ratawal okkoma diunu wela thienne 3rd world countries kolla kala.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    Hari. Kiyapan balanna diunu black/brown skin thiena un inna ratak me loke?

    Anika oya suddage ratawal okkoma diunu wela thienne 3rd world countries kolla kala.

    Ehema ekak nattan eka unge awlak misak suddonge awlak newei. Oya wage black/brown skin tiyena ewun ehema hithala uda balan innawa.

    Chandekin hari ekek path karaganna na. Bari dewal bari widiyatath, puluwan dewal puluwan widiyatath dakinne na. Hama ekema anith patta. Patta modayo wadiy black/brown skin tiyena unge pena widiyata.

    Dan penawane mechchara hikawila tiyeddith ranil rata hadai kiyala hithan inna un goda. Patta modai kiyanne ekai.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    IMG_20220720_111557_894.jpg