ඩලස් සජිත් පැරදිලා ❤️රනිල් දිනුවේ ඇයි

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    Screenshot_20220720_132835.jpg
    මේක
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දිනුවෙ රනිල් නෙවේ
    මහින්ද බැසිල් ගෝට නාමල් ජොනී රත්තරන් ලන්සා රවී මහත්තයල දිනුම්.

    රනිල්ගෙන් පොහොට්ටුවෙ අය එයාට චන්දෙ දෙනවට රනිල්ගෙන් දෙපානැමද පොහොට්ටුවෙ අය ඉල්ලුවෙ ඒ ගොල්ලන්ව ආරස්සා කරන්න කියල, හොරකම් අල්ලන්න් දෙන්න එපා කියන ඉල්ලීම් දෙක විතරමයි
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,104
    1,036
    113
    අරගලේ.
    මහින්ද යවන්න අපිත් ගියා...

    දැන් නම් ඇති මචන්ලා...

    ජනාදිපති අගමැති මොකෙක් වුනත් ඉන්න එකාට දැන් මාස හයක් වත් කරන්න දෙන්න ඕනේ මේක...
    BOI වල ප්‍රොඩක්ෂන් 25%..ගිහිල්ල බලපන්. තව ඩොලර් අඩුවෙනවා මෙහෙම ගියොත්..
    සරලවම කිව්වොත් දැන් අතින් අරන් පුකෙන් තියාගෙන ඉන්නේ, ඒ නිසා පොඩ්ඩක් රට බැක් ටො නොර්මල් ගමු ඉස්සෙල්ලා...
    ඊට පස්සේ UNP ද? JVP ද? රනිල්ද? සජිත් ද මහින්දද? බලමු..
    නැත්තම් පුකේ ඇරගමු බටර් නැතිව.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දිනුවෙ රනිල් නෙවේ
    මහින්ද බැසිල් ගෝට නාමල් ජොනී රත්තරන් ලන්සා රවී මහත්තයල දිනුම්.

    රනිල්ගෙන් පොහොට්ටුවෙ අය එයාට චන්දෙ දෙනවට රනිල්ගෙන් දෙපානැමද පොහොට්ටුවෙ අය ඉල්ලුවෙ
    1. ඒ ගොල්ලන්ව ආරස්සා කරන්න කියල,
    2. හොරකම් අල්ලන්න් දෙන්න එපා කියන ඉල්ලීම් දෙක විතරමයි
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දිනුවෙ රනිල් නෙවේ
    මහින්ද බැසිල් ගෝට නාමල් ජොනී රත්තරන් ලන්සා රවී මහත්තයල දිනුම්.

    රනිල්ගෙන් පොහොට්ටුවෙ අය එයාට චන්දෙ දෙනවට රනිල්ගෙන් දෙපානැමද පොහොට්ටුවෙ අය ඉල්ලුවෙ ඒ ගොල්ලන්ව ආරස්සා කරන්න කියල, හොරකම් අල්ලන්න් දෙන්න එපා කියන ඉල්ලීම් දෙක විතරමයි
    උබ හිතනවා ද ඩලස් ආවා කියලා වෙනසක් වෙයි කියලා. ඌත් පොහොට්ටුවෙ මහින්දගෙ එකෙක්.