ඩවුන්ලෝඩ් කරනවද?

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
බාන්ඩ එකක් හොයනවා
හොඳ ෆිල්ම් එකක් කියහන්කො කවුරු හරි
ටිකක් මාර්ෂල් ආට්ස් තියෙනව නම් වඩා හොඳයි :dull:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බාන්ඩ එකක් හොයනවා
    හොඳ ෆිල්ම් එකක් කියහන්කො කවුරු හරි
    ටිකක් මාර්ෂල් ආට්ස් තියෙනව නම් වඩා හොඳයි :dull:

    රැවුල බාපන් ... :P:rofl:
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    :lol: siraa..
    Tuesday kiyala film eka baluwain passeda wela thiyenne:nerd:

    ape ashirwada labila :P

    රැවුල බාපන් ... :P:rofl:

    :lol::lol:

    අද නම් බානවා මම උඹව

    කියපන් හොඳ එකක්

    athal ekata balanna hodai
    dvsppc.jpg
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ela :D tikak nidaganna onanam mldarshana kiyapu tuesday balapan :lol:

    මම පෙරේදා ඉන්සෙප්ෂන් බැලුවා..ඊයෙ ෆයිට් ක්ලබ් බැලුවා
    ඒ දෙකම මඤ්ඤං වෙනවනේ :baffled::baffled:
    ආයෙ ඔල්මොරොන්දං ෆිල්ම් බලන්නෙ නෑ ටික දවසක් යනකම් :lol:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    thawa game 2k damma

    Battlefield.Bad.Company.2-RELOADED_rld-bbc2.iso
    5.42GB
    28% completed
    thawa film set 1kuth down wenawa

    torrent 1kuth yanawa
    Company.Of.Heroes.Tales.Of.Valor-RELOADED
    7.69GB
    84.8% completed
     

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    movie :
    i spit on ur grave
    downloading.....


    Machan oka Parana ekak renew karapu ekak. Oke thiyenne kellek rape karana scene ekak. But niyama film eka.

    menna parana eka 1978
    affiche_i_spit_on_your_grave_1978_1.jpg

    i+spit+on+your+grave.png




    Menna aluth version eka , parana eka niyamai. piratebay thiayanawa


    129395232151160395411.jpeg
     
    Last edited: