ඩවුන්ලෝඩ් කරනවද?

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම නම් පැල් කවි අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ් කරනවා :P

    මෙන දෙවියනේ වෙලේ බත බුදි න්නේ දුක් පත්කම නිසයි මම පැල් රකි න්නේ ... ver 1.0 :P
    මේ මොන පයන්නක් ද මේ...............:confused::confused:
     

    harsh77

    Member
    Jan 18, 2011
    181
    19
    0
    කාණුවේ
    165319_196974140319395_100000204308567_843765_2684284_n.jpg

    163839_196974290319380_100000204308567_843768_6913591_n.jpg


    ONNA DOWNLOAD WENNA THIYENAWA TIKA
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඇල් හේනේ උඩ මැස්සේ සිටින නගෝ
    ඇදි සේලේ රැළි සුළගට නගන නගෝ
    කකා බුලත් සප සුළගට නගන නගෝ
    කුරුණෑගලට මග නොසගව කියකෝ නගෝ
    :P:P:lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඇල් හේනේ උඩ මැස්සේ සිටින නගෝ
    ඇදි සේලේ රැළි සුළගට නගන නගෝ
    කකා බුලත් සප සුළගට නගන නගෝ
    කුරුණෑගලට මග නොසගව කියකෝ නගෝ
    :P:P:lol:
    කුරුණැගලනම් යන්න එපා සුල්තාන් වනසලා තියෙන්නේ ඔය පැත්ත:eek:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඩවුන්ලෝඩ් ගැන මතක කරන්න එපා ... ග්ර්ර්ර් ... පොර්ටබල් හාර්ඩ් එකක් අරන් ඒක පිරෙන්න ෆිල්ම්ස් ගත්ත යාලුවෙක් ඉල්ලන් ගියා තාම ගෙනත් දුන්නේ නෑ... නොදකින් ... දැන් ගිහින් අරගන්න ඕන හාර්ඩ් ඒක ... මට නම් බාන්න අලුත් ෆිල්ම්ස් නැති තරම් ... :(


    My download eka machan 5TB withara athi dan :lol::lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අන්තිමට DL කලෙ සින්දු වගයක්
    දැන් ෆිල්ම් මොනව හරි හොයනව මට හොද අලුත් චිත්‍රපටි ටිකක නම් කියන්නකො :yes:
    තියෙන එවා ඔක්කොම වගෙ බැවා