මම තාම බැලුවේ නම් නෑ බං... ඒ වුනාට ජොලී අක්කගේ ඒවට මම ආසයි...![]()

balapan Jolly akkage SALT eka nam patta Tourist nidimathai ban ... SALT 3n parakma beluwa![]()




තරින්ද .... උඹ නිතරම යන තැනක් ගැන කරපු ෆිල්ම් එකක් තියෙනවා.. ඒක බලපං...![]()
The Client List
http://www.imdb.com/title/tt1625340/



MAMATH DL KALA OKA MARU SOFTWARE EKA![]()




මම තමා ඩවුන්ලෝඩ් මැනේජර්,,,,,,![]()
ඔයා නේද දැම්මේ ඒ ටැග් එක,,,,![]()

![]()
ඕකේ කතාව නම් සිරා බං....![]()

මමද කොහෙද...සරදියල් r5 xvid kawda yako mei tikata tag damme ?![]()
පිස්සුද සුදු මම එහෙම හිතෙනවද?අනේ නෑ බැලැක්ස්.... මම එහෙම ටැග් දායි කියලා ඔයාට හිතෙනවද?![]()



made in srilanka software ekak!!!![]()
