මනුස්සයෝ කම්මැලි උනාම කසාද බැන්ඳ දවසට පොල් ගාන්නේ ස්වාමියද ?
![]()
පොල් ගාන්න ඕන නෑනේ දැන් මේන්න තියනවා එවට විසදුම්...

මනුස්සයෝ කම්මැලි උනාම කසාද බැන්ඳ දවසට පොල් ගාන්නේ ස්වාමියද ?
![]()

ඔව්ව කියල දෙන්න ගියොත් මට ගෙදර යන්න වෙන්නේ නැති තත්වයක් තමයි උදා වෙන්නේ ....
ඌ නැති වුනහමත් පාලුයි බං...

මොකක් හරි ගජබින්නයක් අදිනවනේ හිටියනම් ....
මමත් ඕක ඩවුන්ලොඩ් කරලා ගොඩක් කල් ඒත් බැලුවේ නැ,,,,,

පොල් ගාන්න ඕන නෑනේ දැන් මේන්න තියනවා එවට විසදුම්...![]()
![]()
මලියා මොකෝ ශොක්ඩ්..:හොර බැල්ම:
හිහි ...මොකක් හරි ගජබින්නයක් අදිනවනේ හිටියනම් ....
![]()

පොල් ගාන්න ඕන නෑනේ දැන් මේන්න තියනවා එවට විසදුම්...![]()
![]()
පොල් සම්බෝලයක් ඉල්ලුවොත් කිරි හොද්දක් තමා දෙන්න වෙන්නේ 
ඒකට ප්රශ්නයක් නෑ බන්....ගුණාත්මක භාවයක් තියනවානං එච්චරයි...oyata wada wedimal ne ban ekai