මගේ වයසත් එක්ක බලනකොට පරණ නෑ...![]()
මම නොකිය කිව්ව එක උඹ කෙලින්ම කිව්වා

මගේ වයසත් එක්ක බලනකොට පරණ නෑ...![]()

ආයිත් ඉතිං ඕකේ අමුතුවෙන් හංගන්න දෙයක් නැහැනේ...මම නොකිය කිව්ව එක උඹ කෙලින්ම කිව්වා![]()

kalu sudu balanna kammali
ඒ වුනාට බලන්න හිතුනා බං... පරණ ව්උනත් හොද එකක්ලු...![]()

සමහර ඒවා නම් කම්මැලියි තමයි... ඒත් කතාව හොද නම් පාට අවුලක් නෑ බං...kalu sudu balanna kammali![]()

naaaaaaa link ekak ehema nadda............ online balanna28 tibune smackdown
ehenan me sunday balanna
royal rumble eka tiyanawa
wedarla kotiyai dan![]()

මක්කයි උනේ.................මුකුත් ඩවුන්ලෝඩ් කරන්න හිතේන්නේ නැහැනේ,,,,,




මක්ක වෙන්නදමක්කයි උනේ.................
ඩවුන්ලෝඩ් කරපුවා තියෙනවා අම්බානකට.... 
Dan DL Wenne Action Replay Hindi Film ekaමක්ක වෙන්නදඩවුන්ලෝඩ් කරපුවා තියෙනවා අම්බානකට....
උඹ මොනවද ඩවුන්ලෝඩ් කරේ...![]()

ගේමක් දෙන්න වෙයි වගේ



අනිවාම ගේමක් දෙන්න වෙනවා,, කලු හමුදාව බස්සන්න වෙනවා...ගේමක් දෙන්න වෙයි වගේ![]()


පිස්සු කියවන්න එපා..Dan DL Wenne Action Replay Hindi Film eka![]()
මලා....... කවුද ඒක එහාට ගෙතාවෙ......ඉදපල්ලකො මම අල්ලගන්නපිස්සු කියවන්න එපා..![]()
අත් රූක් එක රූම් එකට එහා පැත්තේ තියෙන්නේ...


අනේ ඉතින් අපි ඕවට නෑ නොවැ......අනිවාම ගේමක් දෙන්න වෙනවා,, කලු හමුදාව බස්සන්න වෙනවා...
උඹ ජොයින් වෙන්න කැමතිනම් කියපන්,,, මොස්ට් පව්‍රෆුල් ආර්මි
එකEK එකේ තියෙන![]()
