ගුඩ් මෝර්නින්ග් ලකි තුමා....
අරmldarshan බොසා දුන්න ලින්ක් එකේන්
සිරාම.. මම මේ බලනවා..good morning sulthanගුඩ් මෝර්නින්ග් ලකි තුමා....අරmldarshan බොසා දුන්න ලින්ක් එකේන්
ෆිල්ම් බලන්න පුලුවන්නේ කැත නැතුව...සිරාම.. මම මේ බලනවා..


මැක්සා.... උඹ ෆිල්ම් එහෙමත් බලනවා එහෙනම්මේක තමයි
Due Date (2010) BRRip 500mb

මොකක්ද ලින්ක් එකගුඩ් මෝර්නින්ග් ලකි තුමා....අරmldarshan බොසා දුන්න ලින්ක් එකේන්
ෆිල්ම් බලන්න පුලුවන්නේ කැත නැතුව...සිරාම.. මම මේ බලනවා..

මේක මචන්....හපොයි උඹල ඕක බලල මට කිඹුහුන් යයිද දන්නෑ
ඈයි ඔච්චර මහන්සි වෙන්නෙ ... මෙතනින් බලන්න ...

මැක්සා.... උඹ ෆිල්ම් එහෙමත් බලනවා එහෙනම්![]()

උඹ හිතුවද ගැරඬි දඩය්ම් විතරයි කියලා
ලොල් ගැරඩි හදන්න බැහැ බන් අපිට..... ගෙවල් ඇතුලටම වෙලා ඉන්නඋඹ හිතුවද ගැරඬි දඩය්ම් විතරයි කියලා
ශිරාවටම වලි වලට යන්නේ නෑ ආයෙ එකෙන්ම..![]()




ශිරාවට ඒ වගේ මාංඤ්ඤමික උන් එක්ක වලි දාගෙන වැඩක් නෑ ෆුල් එන්සිනාලා...ලොල් ගැරඩි හදන්න බැහැ බන් අපිට..... ගෙවල් ඇතුලටම වෙලා ඉන්න
එන්සිනාලා එක්ක වලි දාගත්තම අපිටමයි හරි නැත්තේ...
ඔව් ඔව් යන්න එපා මම් නම් යන්නේ නැ...![]()

මටත් ඔය වාහන උණ නම් තියෙනවා තදටම...ශිරාවට ඒ වගේ මාංඤ්ඤමික උන් එක්ක වලි දාගෙන වැඩක් නෑ ෆුල් එන්සිනාලා...
ඊයේ බෑවා Nissan GTR R35 එකේ වීඩියොස් ටිකක්... ෆට්ට බාන්ඩේ![]()
ශිට් ජපානෙවත් හිටියනම්![]()



එල එල මම විතරද මේ බාන්නේ නැත්තේ,,,,,Tuesday.2008.DVDRip.XviD-DOMiNO
බැවා.අද බලන්න ඔනේ![]()
