එහෙනම් අපිට පාරෙදි රියදුරන් නැති වාහනත් දකින්න පුලුවන් වෙයි
අනාගතයෙදි පුළුවන් වෙයි.. 
එළකිරි කොල්ලෙක්;14001302 said:
පට්ටා ඈහ්!!

එලස් කොල්ලා..
එලස් මචං..
google කාරයා මෙහෙම ගිහින් මුළු ලෝකෙම අල්ලයි වගේ 
දැනටමත් Youtube,Android,Google +,Mail,Maps,Blog වගේ දේවල් මු අල්ලලානේ තියෙන්නේ. 
එළකිරි පොස්ට් එකක් කොල්ලා 
+4 
අනිවා මචෝ.. ඒක නම් ඇත්ත..
බෙදාගත්තට ස්තුති.
එලස් මචං.. ජය වේවා..!