ෆ්‍රෙන්ඩ්ස්ලා... ඔයාල ඩ්‍රයිව් කරන වෙලාවට අහගෙන යන්න මොනවගේ ප්‍රෝග්‍රෑම් ද..?
මම කාලයක්ම FM රේඩියෝ අහගෙන ගියේ..උන්ගේ කියවිල්ල හින්ද එපා වුනා....සමහර ඒවායේ කියවිල්ල අඩු උනාට උන් කියවන්නේ මන්ද මානසික දේවල්...!
ඊට පස්සේ stand up කොමඩි ඇහුව youtube එකේ..රසල් පීටර්ස් ගේ එහෙම....එක ඕකේ ..ඒත් සමහර වෙලාවට බෝරින් ..
ගිය සදුදා ඉදල අහන්න ගත්ත ජයලත් මනෝරත්නයන් විවිධ උත්සව වලදී පැවැත්වූ කතා සෙට් එකක්....ඒවා නම් අහගෙන ඉන්න පුළුවන්....(නාට්‍ය කෑලි skip කරන්න වෙනවා , මාර්ග ආරක්ෂාව ගැන හිතල...)
ඒ වගේ.හෝ වෙනත් ආකාරයක අහගෙන ඉන්න පුළුවන් විදිහේ ප්‍රෝග්‍රෑම් දන්නා ඒවා නැද්ද...?