ඩ්‍රයිව් කරද්දී අහන ප්‍රෝග්‍රෑම්...

No_regrets

Junior member
  • Nov 15, 2023
    33
    48
    18
    ෆ්‍රෙන්ඩ්ස්ලා... ඔයාල ඩ්‍රයිව් කරන වෙලාවට අහගෙන යන්න මොනවගේ ප්‍රෝග්‍රෑම් ද..?

    මම කාලයක්ම FM රේඩියෝ අහගෙන ගියේ..උන්ගේ කියවිල්ල හින්ද එපා වුනා....සමහර ඒවායේ කියවිල්ල අඩු උනාට උන් කියවන්නේ මන්ද මානසික දේවල්...!

    ඊට පස්සේ stand up කොමඩි ඇහුව youtube එකේ..රසල් පීටර්ස් ගේ එහෙම....එක ඕකේ ..ඒත් සමහර වෙලාවට බෝරින් ..

    ගිය සදුදා ඉදල අහන්න ගත්ත ජයලත් මනෝරත්නයන් විවිධ උත්සව වලදී පැවැත්වූ කතා සෙට් එකක්....ඒවා නම් අහගෙන ඉන්න පුළුවන්....(නාට්‍ය කෑලි skip කරන්න වෙනවා , මාර්ග ආරක්ෂාව ගැන හිතල...)

    ඒ වගේ.හෝ වෙනත් ආකාරයක අහගෙන ඉන්න පුළුවන් විදිහේ ප්‍රෝග්‍රෑම් දන්නා ඒවා නැද්ද...?
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,032
    8,875
    113
    Cenon
    cenon.com
    sannasgala
    download-1-jpg.201336
     
    Last edited:

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ඩ්‍රයිව් කරද්දී අහන්න සිංදු ටිකක් දෙන්නද
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    Shree FM
    Y FM
    Hiru or Sha Fm

    කයිය ගහනවා වැඩි නම් වෙන එකකට මාරු කරපන්. ශ්‍රී FM එකත් දැන් අවුලක් නෑ. වැඩීය කතා නෑ. සිංදු විතරයි යන්නෙ. ක්ලැසික් සිංදු අහනව නම් රන් FM වගේ එකකුත් හොදයි.