ඩ්‍රයිවින් ඉගෙන ගන්නකොට සැලකිලිමත් විය යුතු කරුනු මොනවද?

Rogue_Bastard

Junior member
  • Feb 25, 2024
    51
    74
    18
    මම මේ ඉරිදා ,ඩ්‍රයිවින් ස්කූල් එක්කට යන්න බැලුවෙ මේ දවස් වල ගෙදර නිකන් ඉන්න එකේ...

    තාම ස්ටියරින් වීල් එකක් තියා, ( හැබැ‍යි පවර් ඔන් නම් කරල තියේ) Just pressing the damn buttons neh

    1) දැන් ටික දවසකින් පාරට එන එකෙක් හැටියට පාරෙ ඉන්න අනිත් මිනිස්සුන්ව සහ වාහන ආරක්ශා වන විදිහට තියගන්න ඕනි ටිප්ස් මොනවද?

    2)ඒ වගේම වෙන එවුන් නොපරික්ශකාරීව එලවන්කොට මගේ අරක්ශාවට හොද ටිප්ස් මොනවද?

    +>
    photo-2024-02-29-23-16-03.jpg
    +>
    photo-2024-02-29-23-16-04.jpg

    Pics damme thread eka akarsheeya wenna ,i know the fkn glasses aint cleaned. anika rae gatte .
     
    YoloZ

    Active member
  • Jan 20, 2021
    120
    182
    43
    1) ගමනක් ඉක්මනට යන්න ඕනෙ නම්, වේගෙන් ගිහින් අනිත් මිනිස්සුන්ව හප්පනෙ නැතුව වෙලාව වැඩිපුර තියල එලියට බහින්න.

    රෑට Head light එක ඩිම් කරන්න ඉස්සරහින් වහන එද්දි.

    2) හදිස්සියේ brake කරගන්න ඔනේ උනොත් control කරගන්න පුලුවන් ස්පීඩ් එකකට drive කරන්න.

    Good luck
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    බයික් එකක යන අසරණ මහත්මයෙක් stand එක දාලා තියෙනවා, හුලං ගිහින් තියෙනවා දැක්කොත් ඒක කියන්න
    ත්‍රිවීල් එකක් පාරේ අයිනේ කැඩිලා තියෙනවා දැක්කොත් ජනේලේ පාත් කරලා මල්ලි උදව්වක් ඕනද කියලා අහන්න

    life insurance එකක් තියෙනවා කියලා විශ්වාස කරනවා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මම මේ ඉරිදා ,ඩ්‍රයිවින් ස්කූල් එක්කට යන්න බැලුවෙ මේ දවස් වල ගෙදර නිකන් ඉන්න එකේ...

    තාම ස්ටියරින් වීල් එකක් තියා, ( හැබැ‍යි පවර් ඔන් නම් කරල තියේ) Just pressing the damn buttons neh

    1) දැන් ටික දවසකින් පාරට එන එකෙක් හැටියට පාරෙ ඉන්න අනිත් මිනිස්සුන්ව සහ වාහන ආරක්ශා වන විදිහට තියගන්න ඕනි ටිප්ස් මොනවද?

    2)ඒ වගේම වෙන එවුන් නොපරික්ශකාරීව එලවන්කොට මගේ අරක්ශාවට හොද ටිප්ස් මොනවද?

    +>
    photo-2024-02-29-23-16-03.jpg
    +>
    photo-2024-02-29-23-16-04.jpg

    Pics damme thread eka akarsheeya wenna ,i know the fkn glasses aint cleaned. anika rae gatte .
    1) unwa yata karanna epa
    2) seat belt dagana yanna
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    හරියට ඕන තැනක රිවස් එක ගහන්න, පැරලල් පාකින් වගේ ඒවා හුරුවෙයන් හරියට. ගොඩක් උන්ට වාහන පැද්දට හරියට ටිකක් අමාරු තැනක රිවස් එක්ක් ගහගන්න, ගානට තියන ඉඩක පාක් කරගන්න එහෙම බෑ හරියට.වාහනේ දිග පලල රෝද 4 ඒ ඒ වෙලාවෙ තියන තැන් හරියටම ඔලුවෙ තියෙන්න ඕන එහෙම වාහනේ කන්ට්‍රෝල් වෙන්න. අවුරුදු ගානක් ඩ්‍රයිවර්ලා විදිහටම වැඩකරපු උන් නම් කියන්නෙ සුපිරි ඩ්‍රයිවර් කෙනෙක්නං ඔලුව හරවලා බලන්නෙත් නැතුව රිවස් කැම් යූස් කරන්නෙත් නැතුව සයිඩ් මිරර්ස් විතරක් බලලා දශමෙට රිවස් එක ගහන්න පුලුවන් වෙන්න ඕන කියලා. ඒකනං මටත් හුරු නෑ රිවස් කැම් එකට හුරුවෙලා නිසා.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    ඉස්සරහට එන ඔක්කොම වාහන ඔටෝ ගියර් ඔටෝ ගියර් වලට දෙන ලයිසන් එක ගනින් වැඩේ ඉවරයි.

    ගියර් දදා වාත වේවි බැනුම් අහන්න ඕන නෑ
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    බයික් එකක් පදිනවට වඩා ලේසි auto vehicle එකක් එලවන එක. මාත් ගිය මාසේ පුරුදු වුනේ.
    බය වෙලා වාහන එලවන්න බෑ.මාර්ග නීති හරියටම කරපන්.හොදට පුරුදු වෙනකන් 40 ට වඩා යන්න එපා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    නාකි එවුන් උගන්වන තැන් වලට යන්න එපා උන් කොල්ලන්ට යක්කු වගේ කඩා පනිනවා, අන්ටිලාට කෙල්ලන්ට ෆුල් ලව්. අසමජ්ජාති හැත්ත :frown:
    kollo uganna thanuth ehema thamai ban. samahara un ballo wage. professional thanakata yanna ona
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මම මේ ඉරිදා ,ඩ්‍රයිවින් ස්කූල් එක්කට යන්න බැලුවෙ මේ දවස් වල ගෙදර නිකන් ඉන්න එකේ...

    තාම ස්ටියරින් වීල් එකක් තියා, ( හැබැ‍යි පවර් ඔන් නම් කරල තියේ) Just pressing the damn buttons neh

    1) දැන් ටික දවසකින් පාරට එන එකෙක් හැටියට පාරෙ ඉන්න අනිත් මිනිස්සුන්ව සහ වාහන ආරක්ශා වන විදිහට තියගන්න ඕනි ටිප්ස් මොනවද?

    2)ඒ වගේම වෙන එවුන් නොපරික්ශකාරීව එලවන්කොට මගේ අරක්ශාවට හොද ටිප්ස් මොනවද?

    +>
    photo-2024-02-29-23-16-03.jpg
    +>
    photo-2024-02-29-23-16-04.jpg

    Pics damme thread eka akarsheeya wenna ,i know the fkn glasses aint cleaned. anika rae gatte .
    වැඩිය මුකුත් නෑ. ඩ්‍රයිවින් ස්කූල් එකේ උගන්නන විදියටම පාරෙ යන්න. වෙන අයගෙ tips, tricks ඉගෙනගෙන ඩ්‍රයිව් කරන විදිය වෙනස් කරගන්න එපා :lol:
     
    Rogue_Bastard

    Junior member
  • Feb 25, 2024
    51
    74
    18
    (y) Elll
    01. observe
    02. choose your move wisely
    (y) ELLL thanks
    නාකි එවුන් උගන්වන තැන් වලට යන්න එපා උන් කොල්ලන්ට යක්කු වගේ කඩා පනිනවා, අන්ටිලාට කෙල්ලන්ට ෆුල් ලව්. අසමජ්ජාති හැත්ත :frown:
    Aunty kenek wage dress krn yanna thinne :p:p:p
    1) ගමනක් ඉක්මනට යන්න ඕනෙ නම්, වේගෙන් ගිහින් අනිත් මිනිස්සුන්ව හප්පනෙ නැතුව වෙලාව වැඩිපුර තියල එලියට බහින්න.

    රෑට Head light එක ඩිම් කරන්න ඉස්සරහින් වහන එද්දි.

    2) හදිස්සියේ brake කරගන්න ඔනේ උනොත් control කරගන්න පුලුවන් ස්පීඩ් එකකට drive කරන්න.

    Good luck
    Some good ideas
    Thank you

    බයික් එකක යන අසරණ මහත්මයෙක් stand එක දාලා තියෙනවා, හුලං ගිහින් තියෙනවා දැක්කොත් ඒක කියන්න
    ත්‍රිවීල් එකක් පාරේ අයිනේ කැඩිලා තියෙනවා දැක්කොත් ජනේලේ පාත් කරලා මල්ලි උදව්වක් ඕනද කියලා අහන්න

    life insurance එකක් තියෙනවා කියලා විශ්වාස කරනවා
    Ok
    Thnk u
    1) unwa yata karanna epa
    2) seat belt dagana yanna
    (y):-D
    Wadiya hithanna epa bn, thamanta puluwn kiyana confident eke just drive krn yanakota nikanma huru wenawa. onawata wada hithanna giyahama, baya wadi wela mukuth krgnna bariwa yana ekane wenne.
    Ellll
    වැදගත් කුනුහරප දැනගන්න එක
    පොල්ලක් තියාගන්න එක
    :-)
    "කොහෙද ඔයි යන්නේ"
    " Umbalage ammage gedarata " - By God
    kollo uganna thanuth ehema thamai ban. samahara un ballo wage. professional thanakata yanna ona
    El