මම මේ ඉරිදා ,ඩ්රයිවින් ස්කූල් එක්කට යන්න බැලුවෙ මේ දවස් වල ගෙදර නිකන් ඉන්න එකේ...
තාම ස්ටියරින් වීල් එකක් තියා, ( හැබැයි පවර් ඔන් නම් කරල තියේ) Just pressing the damn buttons neh
1) දැන් ටික දවසකින් පාරට එන එකෙක් හැටියට පාරෙ ඉන්න අනිත් මිනිස්සුන්ව සහ වාහන ආරක්ශා වන විදිහට තියගන්න ඕනි ටිප්ස් මොනවද?
2)ඒ වගේම වෙන එවුන් නොපරික්ශකාරීව එලවන්කොට මගේ අරක්ශාවට හොද ටිප්ස් මොනවද?
+>
+>
Pics damme thread eka akarsheeya wenna ,i know the fkn glasses aint cleaned. anika rae gatte .