අපිට කොච්චර ඕනකම තිබ්බත් ඔය හැකියාව ඇඟට එන්න සෑහෙන කාලයක් ගතවෙනව (එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව) එම නිසා කලබල නොවී ඒ අවශ්‍ය කාලයට ඉඩ දෙන්න.