ඩ්‍රයිවින් ඉගෙන ගන්නකොට සැලකිලිමත් විය යුතු කරුනු මොනවද?

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    අපිට කොච්චර ඕනකම තිබ්බත් ඔය හැකියාව ඇඟට එන්න සෑහෙන කාලයක් ගතවෙනව (එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව) එම නිසා කලබල නොවී ඒ අවශ්‍ය කාලයට ඉඩ දෙන්න.
     
    • Like
    Reactions: NRTG

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    වෙලාව තියෙනවා නම් "Canada's Worst Driver (TV Series 2005–2018)" සීරිස් එකේ සීසන් එකක් බලන්න.
     
    • Like
    Reactions: NRTG