unta gahuwoth case da bn. salli tika apahu illaganna puluwnda,ඩ්‍රයිවින් ස්කූල් eke uncle ta tip ekk dila yalu krganin ... nattan hup pade ahgann wenne mistake walata oya wesige putala kunuhrpen baninw ban sakkili ballo
unta gahuwoth case da bn. salli tika apahu illaganna puluwnda,ඩ්‍රයිවින් ස්කූල් eke uncle ta tip ekk dila yalu krganin ... nattan hup pade ahgann wenne mistake walata oya wesige putala kunuhrpen baninw ban sakkili ballo
salli illala dunnata passe gahapanunta gahuwoth case da bn. salli tika apahu illaganna puluwnda
Hunting tips01. observe
02. choose your move wisely
adooo occrtama case da bro uganna ewun,ඩ්‍රයිවින් ස්කූල් eke uncle ta tip ekk dila yalu krganin ... nattan hup pade ahgann wenne mistake walata oya wesige putala kunuhrpen baninw ban sakkili ballo
athalsalli illala dunnata passe gahapan
Drive with confidence![]()
And bro when I was in Aussie ,I loved one thing that those guys did always .... that was btwපුළුවන් තරම් අනිත් උන්ට ඉඩ නොදී, පොඩි ඉඩක් දැක්කත් රිංගලා ඔබලා, හෝන් එක උඩ නැගලා, ගාව ගන් නැතුව යන්න පුරුදු උනොත් උඹට ලංකාවේ Survive වෙන්න පුළුවන්!
side mirrors නිවැරදිව ප්‍රයෝජනයට ගන්න පුරුදු වෙන්න. ඔය mirrors තුන හරියට ප්‍රයිජනයට ගත්තොත් සිදුවන අනතුරු වලින් 60% විතර අඩුකරගන්න පුළුවන්.මම මේ ඉරිදා ,ඩ්‍රයිවින් ස්කූල් එක්කට යන්න බැලුවෙ මේ දවස් වල ගෙදර නිකන් ඉන්න එකේ...
තාම ස්ටියරින් වීල් එකක් තියා, ( හැබැයි පවර් ඔන් නම් කරල තියේ) Just pressing the damn buttons neh
1) දැන් ටික දවසකින් පාරට එන එකෙක් හැටියට පාරෙ ඉන්න අනිත් මිනිස්සුන්ව සහ වාහන ආරක්ශා වන විදිහට තියගන්න ඕනි ටිප්ස් මොනවද?
2)ඒ වගේම වෙන එවුන් නොපරික්ශකාරීව එලවන්කොට මගේ අරක්ශාවට හොද ටිප්ස් මොනවද?
+>+>![]()
![]()
Pics damme thread eka akarsheeya wenna ,i know the fkn glasses aint cleaned. anika rae gatte .
side mirrors නිවැරදිව ප්‍රයෝජනයට ගන්න පුරුදු පෙන්න. ඔය mirrors තුන හරියට ප්‍රයිජනයට ගත්තොත් සිදුවන අනතුරු වලින් 60% විතර අඩුකරගන්න පුළුවන්
හිමීට පලයං බං වාහනේ හුරු වෙනකං auto නං ලොකුවට සීන් එකක් නෑ කෙලින් යන්න පුරුදු වෙයංමැනුවල් නං clutch එක හුරු වෙයං
meka aththa... matath igannuwe wayasaka dail ekak..... u hena pora talk denne. dawasak anga hira karagena elawanne kiyala... mata kanata gahawwa..... mamath adala ariya naas polla saka bum wenna....නාකි එවුන් උගන්වන තැන් වලට යන්න එපා උන් කොල්ලන්ට යක්කු වගේ කඩා පනිනවා, අන්ටිලාට කෙල්ලන්ට ෆුල් ලව්. අසමජ්ජාති හැත්ත![]()
driving school eke kiyala denne amu gonnu neh ban.වැඩිය මුකුත් නෑ. ඩ්‍රයිවින් ස්කූල් එකේ උගන්නන විදියටම පාරෙ යන්න. වෙන අයගෙ tips, tricks ඉගෙනගෙන ඩ්‍රයිව් කරන විදිය වෙනස් කරගන්න එපා![]()
හොඳ අය ඉන්නව බන්. මෝටර් රථ ආඥා පනත, ගහපු ගැසට්, අලුතින් ආපු මාර්ග නීති, දඩ ඕනෙ දෙයක් දන්න අය ඉන්නව.driving school eke kiyala denne amu gonnu neh ban.
1. learn road rules
2. follow road rules