eka thama bnaulak naha... ahuwelat naha. ehema dekata dhada naha ban nithi pothe....!!! umbata pare yanna penima tiyanava nam parissamen gihin waren...
කෝකටත් කියල සුදානමින් ගිය නිසා අවුලක් නැ.
මාව නැවැත්තුවේ නැහැ
ඒත් මචං 8 පාස් කතා කියන්න එපා
දැං ඉන්න ගොඩක් අය olපාස් al
කරල කැම්පස් යන්න ලකුනු මදි උන අය ඉන්නව
ඉතිං ඉස්සර 8පාස් අය ගත්තත්ඒ අය දැන් නැතුවත් ඇති
ඒත් ඉස්සරට වඩා මම දකින විදියට මේ අය හොදයි
ඔහොම කියන එක හරි නැහැ
දැන් ඉන්න ගොඩක් අය අවංකයි
ආයෙ එහෙම කියන්න එපා හොදේ...





hik hik ekanam aththa bn
hikis
එල එල
ඒ උනාට මටනම් පොලිස් කාරයෝ එපා වෙලා තියෙන්නේ.
මම ජොලියට 3wheel එකක් එලෙව්වා.
මම දන්නවා 3wheel යන්න ඕනෙ වමෙන් කියලා ඉතින් මම ගියේ වමෙන්.
පාරේ වැලක් තිබිල මම දකුණට කපල ගත්ත නැත්තම් වලේ වැටෙන නිසා.
ඒ ටිකට ඉස්සරහ හිටපු පොලිස් කාරයෙක් මාව නවත්තල ලියන්න full try එක.
උ කියනවා 3wheel වමෙන්ලු යන්න ඕනෙ. මම කොච්චර කිව්වත් ඌ පිළිගත්තේ නැහැ වමෙන් ආව කියලා. ඌ license එකත් ඉල්ලන් ලියන්න හදනවා. ඉතින් එහෙම එවුන්ට O/L pass උන එවුන් කියලවත් කියන්න පුලුවන්ද? මටනම් තිත්තයි.
අන්තිමට 3wheel එකේ හිටිය අපේ මාමයි, නැන්දයි කිව්වා වලෙන් බේරෙන්න දකුණට දැම්ම මිසක් මෙච්චර වෙලා වමෙන් ආවේ කියලා. ඊට පස්සේ තමයි යැව්වේ.![]()
machan mn gihina awa.mage nam specs dala neme ban photo eka gahala thiyenne ,, danata aulak nam na ,,
eth ban ubata parissamen elawan yanna puluwan da?
igillenna hadanna epa ,, hemin palayan ,
DDDDDDDDD 
