ඩ්‍රයිවින් ලයිසන් එක නැතිව පාරෙ ගිහින් අහු උනොත් දඩය කීයද බන්

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    මචන්ල ඩ්‍රයිවින් ලයිසන් එක නැතිව පාරෙ ගිහින් අහු උනොත් දඩය කීයද බන්...
    බඩු නැති වෙලා තියෙන්නෙ අංකෙ මතක නෑනෙ
    කොහොමද ගන්නෙ ආයෙ සප් එකක් දියල්ලකො
     

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    Police ඇනන්ට්‍රියක් දානවා a කොලේ ගන්නවා.
    ඊට පස්සේ මෙඩිකල් එක කරනවා.
    ඔය දෙක අරන් Department of Motor Traffic යන්න තියෙන්නේ එච්චරයි.
    (රුපියල් 9000යි)
    (from fb)

    ps: medical eka oneth na kiyala samaharu kiyanwa.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,293
    34,960
    113
    වාහනේකට ආදයම් බලපත්‍රයක් කියලා එකක් තියෙන්නේ මොකටද බං? වාහනේ අයිතිකාරයට වාහනයක් නඩත්තු කරන්න පුලුවන් මට්ටමක් තියෙනවා කියලා පෙන්නන්නද?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    වාහනේකට ආදයම් බලපත්‍රයක් කියලා එකක් තියෙන්නේ මොකටද බං? වාහනේ අයිතිකාරයට වාහනයක් නඩත්තු කරන්න පුලුවන් මට්ටමක් තියෙනවා කියලා පෙන්නන්නද?
    පාරෙ වාහනයක් දානවට ගහන ටැක්ස් එක මම හිතන්නෙ
     

    Similar threads