ඩ්‍රයිවින් ලයිසන් ගන්න ඉන්න අයට වටින ඇප් එකක්

PASAN147

Well-known member
  • Oct 19, 2006
    793
    1,393
    93
    Heiyanthuduwa - Kelaniya
    මේ ඇප් එක මගින් වාහන පදවන රියදුරන්ට, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පරීක්ෂණ සදහා පෙනී සිටින අයට මෙන්ම මාර්ගවල ගමන් ගන්නා සියලුම දෙනාට වැදගත් වන මාර්ග සලකුණු ගැන තොරතුරු මොහොතකින් ලබා ගත හැකිය.
    100 % Free App. Get it on Google Play


    Android Phone Version : GET

    1592133076078.png


    Windows PC Version: Download



     
    • Like
    Reactions: shw7 and Tharaka_x