අැයි උඹට අැට දෙකක් නැද්ද සීට් ඵකේ වදින්න..![]()
ඇටදෙක සීට් එකේ වදිනව නම් ලයිසන් දෙන්නෙ නැද්ද?
ඇටදෙක සීට් එකේ වදිනව නම් ලයිසන් දෙන්නෙ නැද්ද?

ඉස්සෙල්ල අණ්ඩවාතය කියන්නෙ මොන වගේ ලෙඩක්ද කියල හොයල බලපන්.උඹට පුළුවන්ද උඹේ අැටේ දරුණු විදිහට රිදෙනකොට වාහනේ හරි විදිහකට ඵළවන්න??
අණ්ඩවාතය ඵපා කරපුම වේදනාවක්...
මහ එපාකරපු කැක්කුමක් තියෙන්නේ. කාටත් කියන්නත් ලැජ්ජයි. සමහර පිරිමින්ට මේ කියන ගැටලුවට මැදිවන්නට සිදුවන අවස්ථා තියෙනවා. සමාජ රෝගයක් හැදිලාවත්ද කියලා සමහරු බයවෙනවා. මොකද වෘෂණ කෝෂ ආශ්‍රිතව එන අමුතු වේදනාව නිසා ඔවුන් අපහසුවට ලක්වීම නිසයි.
වෘෂණ කෝෂ ආශ්‍රිතව හටගන්නා වේදනාවට හේතු ගණනාවක්ම තිබෙන්නට හැකියි. හයිඩ්‍රෝසීල් හෙවත් අණ්ඩවාතය කියන්නේ මෙයින් විශේෂිත තත්ත්වයක්. ඒකෙදි වේදනාවක් දැනෙන්නේ නෑ. නමුත් වෘෂණය විශාල වෙන්නට ගන්නවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී මේක හඳුන්වන්නේ බැහැලා කියලයි. මෙහිදී සිදුවෙන්නේ වාෂණ කෝෂය ඉදිමීම නැත්නම් විශාල වීමයි. ඒකට හේතුව වෘෂණය වටා ඇති ආවරණයේ දියරයක් එකතුවීමයි. වේදනාකාරී නොවන ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන මේ තත්ත්වය බරවා රෝගය වැඩි මුහුදුබඩ කලාපයේ අය අතර බහුලව දකින්න පුළුවනි.
කුඩා දරුවන් අතර මේ රෝගය ඒ තරම් දැකගන්නට නෑ. තරුණයන් සහ වැඩිහිටියන් අතර තමා බහුල. වෘෂණවලට අනතුරක් සිදුවීමෙන්, පහරක් වැදීමෙන් වගේම ආසාදනයක් නිසාත් මේ විදිහට බහින්න එහෙමත් නැත්නම් ඉදිමෙන්න පුළුවනි. ඒ වගේ වෙලාවට නම් මේක වේදනාකාරියි.
දොස්තර නෝන ඇට බැලුවෙ නෑනෙ. ඉදිමිලද ඇහුවEta 2k baluwada BN. Mage baluwe nane...