ඩ්‍රයිවින් ලයිසන් ????

Roma1

Well-known member
  • Dec 3, 2020
    160
    440
    63
    driving licen එක ගන්න ලේසිම විදිය මොකක්ද. මට diving පුළුවන් සැහැල්ලු සහ bike. සල්ලි ටිකක් වැඩියෙන් දිලහරි කරගන්න විදියක් දන්න කෙනෙක් කියන්න.දැන් කොරෝනා සීන් නිසා ලේර්නෙස් යන්නත් බැනේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කච්චෙරියෙ අදුරන එකෙක් හිටියොත් පුළුවන්ලු නේද
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    eka komada danne na bro.. L permit eka gannath trialpenanna onida ???
    මුලින්ම විභාගේ ලියන්න ඕන, ඒක පාස් නම් L එක දෙනවා .
    L permit ගන්න ට්‍රයල් පෙන්නන්න ඕනෙ නෑ ..

    උබට ඕන නම් කෙලින්ම ගිහ්න් trial පෙන්නලා ලයිසන් එකම ගන්නත් පුලුවන් .. මේ ගන්න විදිය නම් මට මතක නෑ.
     
    • Like
    Reactions: NRTG and Roma1

    💪 💪 (y)