ඩ්‍රයිවින් හොදද බලන්න හදපු Driver Tracking & Safe Road App එක

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මේක රජයට විකුනමුද??
    Good idea. ඒත් last time අපි health tracking වලට හදපු එකත් අන්තිමට නිකම්ම අත ඇරලා දාලා තිබ්බ රජයට ගත්තට පස්සේ. එකේ අදහස තිබ්බේ covid situation එකෙන් පස්සේ අනික් health problem වලටත් support වෙන්න මාරු කරන්න. Railway app එක වගේ අපිම manage කරා නන් හරි කියලා හිතුවේ. එතකොට රජයට ඕනි නන් වෙන version එකක් හරි plugin එකක් හරි කරලා දෙන්න පුළුවන් නෙ.
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    නෑ මචන් sensor data


    Thanks මම මේක බලන්නන්


    High accuracy දැම්මොත් ටිකක් drain වෙනවා. ඒත් එච්චර ලොකුවටම නෑ. Phone එකේ health tracking වලින් steps count කරන විදියටම වගේ යන්නේ. Testing වලින් පස්සේ හරියටම බලලා update එකක් දෙන්නන්
    Sensor data ganne OBD port eken neweda?