මේක රජයට විකුනමුද??
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Sep 8, 2025 #21 මේක රජයට විකුනමුද?? Reactions: dewmal nilanka
dewmal nilanka Well-known member Oct 25, 2011 1,327 1,292 113 Sep 8, 2025 #22 Kalegana said: මේක රජයට විකුනමුද?? Click to expand... Good idea. ඒත් last time අපි health tracking වලට හදපු එකත් අන්තිමට නිකම්ම අත ඇරලා දාලා තිබ්බ රජයට ගත්තට පස්සේ. එකේ අදහස තිබ්බේ covid situation එකෙන් පස්සේ අනික් health problem වලටත් support වෙන්න මාරු කරන්න. Railway app එක වගේ අපිම manage කරා නන් හරි කියලා හිතුවේ. එතකොට රජයට ඕනි නන් වෙන version එකක් හරි plugin එකක් හරි කරලා දෙන්න පුළුවන් නෙ. Reactions: Cole Phelps and Kalegana
Kalegana said: මේක රජයට විකුනමුද?? Click to expand... Good idea. ඒත් last time අපි health tracking වලට හදපු එකත් අන්තිමට නිකම්ම අත ඇරලා දාලා තිබ්බ රජයට ගත්තට පස්සේ. එකේ අදහස තිබ්බේ covid situation එකෙන් පස්සේ අනික් health problem වලටත් support වෙන්න මාරු කරන්න. Railway app එක වගේ අපිම manage කරා නන් හරි කියලා හිතුවේ. එතකොට රජයට ඕනි නන් වෙන version එකක් හරි plugin එකක් හරි කරලා දෙන්න පුළුවන් නෙ.
lgayyamp Well-known member Jan 16, 2019 3,492 3,537 113 කොලොම්පුරේ Sep 8, 2025 #23 patta Reactions: dewmal nilanka
max_pain Well-known member Jul 5, 2025 4,317 8,291 113 Galaha Sep 8, 2025 #24 bmp Reactions: dewmal nilanka
remoteworkerlanka Well-known member Jul 8, 2025 1,567 1,875 113 Sep 9, 2025 #25 dewmal nilanka said: නෑ මචන් sensor data Thanks මම මේක බලන්නන් High accuracy දැම්මොත් ටිකක් drain වෙනවා. ඒත් එච්චර ලොකුවටම නෑ. Phone එකේ health tracking වලින් steps count කරන විදියටම වගේ යන්නේ. Testing වලින් පස්සේ හරියටම බලලා update එකක් දෙන්නන් Click to expand... Sensor data ganne OBD port eken neweda?
dewmal nilanka said: නෑ මචන් sensor data Thanks මම මේක බලන්නන් High accuracy දැම්මොත් ටිකක් drain වෙනවා. ඒත් එච්චර ලොකුවටම නෑ. Phone එකේ health tracking වලින් steps count කරන විදියටම වගේ යන්නේ. Testing වලින් පස්සේ හරියටම බලලා update එකක් දෙන්නන් Click to expand... Sensor data ganne OBD port eken neweda?
dewmal nilanka Well-known member Oct 25, 2011 1,327 1,292 113 Sep 9, 2025 #26 remoteworkerlanka said: Sensor data ganne OBD port eken neweda? Click to expand... ne ne. mekata wahane sambandayak ne. passanger ge phone eken track karanne. Reactions: remoteworkerlanka
remoteworkerlanka said: Sensor data ganne OBD port eken neweda? Click to expand... ne ne. mekata wahane sambandayak ne. passanger ge phone eken track karanne.
remoteworkerlanka Well-known member Jul 8, 2025 1,567 1,875 113 Sep 9, 2025 #27 dewmal nilanka said: ne ne. mekata wahane sambandayak ne. passanger ge phone eken track karanne. Click to expand... aa ok thank you Reactions: dewmal nilanka
dewmal nilanka said: ne ne. mekata wahane sambandayak ne. passanger ge phone eken track karanne. Click to expand... aa ok thank you
BlackWalker Well-known member Jan 28, 2019 829 558 93 Sep 10, 2025 #28 Super Mekata monada pavichi karapu library ehema yaluwa
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Sep 10, 2025 #29 කෝ එන්න.... බස් පිස්සෝ නැද්ද...