ඩ්‍රයිවින්_මෙඩිකල් ඵක ගන්න කට්ට කන හැටි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,103
    3,550
    113
    Pls wear a MASK
    ඩ්‍රයිවින්_මෙඩිකල් ඵක ගන්න කට්ට කන හැටි

    අැයි බං මේවට තිබ්බ හෝ දැන් තියෙන අාණ්ඩුවට දෙයක් කරන්න බැරි.. බලපංකො මිනිස්සු කන කට්ට.ෂික්.

    ijsQG56.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,208
    20,822
    113
    හස්තිශෛලපුර
    ගෝටා ස ගේ ට්වීටර් එකේ දාපන්, පැය 48න් ඕක දාල දෙයි.. ඔව්..

    දුමින්ද සිල්වා නිදහස් කරන එකේ ඕවා සරලයිනේ බන්..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,103
    3,550
    113
    Pls wear a MASK
    ගෝටා ස ගේ ට්වීටර් එකේ දාපන්, පැය 48න් ඕක දාල දෙයි.. ඔව්..

    දුමින්ද සිල්වා නිදහස් කරන එකේ ඕවා සරලයිනේ බන්..

    දුමින්ද නිදහස් කරලද.මරුනේ:cool:..රටට වැඩක් කරපු මිනිස්සු UNP බල්ලො කුමන්ත්‍රණය කරල ඒ මිනිහව කුඩ්ඩෙක් කරල ඒකට හිරේ දාන්න බැරි තැන මිනීමරුවෙක් කරල මැරෙනකන් හිරේ දැම්ම මරික්කාර් ගෙ ජන්ද ටික බේරගන්න..දුමින්ද ඒ කාලෙම UNP ඵකට පැන්නනම් අදටත් ඵළියේ හැබැයි....
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,867
    8
    35,458
    113
    Quite correct! Sure needs to be addressed and streamlined. As it stands now it's a farce.
    It is important that the driver has to have proper medical fitness. Any suggestions?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දුමින්ද නිදහස් කරලද.මරුනේ:cool:..රටට වැඩක් කරපු මිනිස්සු UNP බල්ලො කුමන්ත්‍රණය කරල ඒ මිනිහව කුඩ්ඩෙක් කරල ඒකට හිරේ දාන්න බැරි තැන මිනීමරුවෙක් කරල මැරෙනකන් හිරේ දැම්ම මරික්කාර් ගෙ ජන්ද ටික බේරගන්න..දුමින්ද ඒ කාලෙම UNP ඵකට පැන්නනම් අදටත් ඵළියේ හැබැයි....

    :yes:මරික්කාර් දැම්මම බය වෙලා ඉන්නෙ මම හිතන්නෙ ඔය smartm කියන ඵකත් උෟ ඵක්ක වැඩ කරන ඵකෙක් වෙන්න ඕන.උගෙ ඩ්‍රයිවර් ද දන්නෙ නෑ..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,208
    20,822
    113
    හස්තිශෛලපුර
    දුමින්ද නිදහස් කරලද.මරුනේ:cool:..රටට වැඩක් කරපු මිනිස්සු UNP බල්ලො කුමන්ත්‍රණය කරල ඒ මිනිහව කුඩ්ඩෙක් කරල ඒකට හිරේ දාන්න බැරි තැන මිනීමරුවෙක් කරල මැරෙනකන් හිරේ දැම්ම මරික්කාර් ගෙ ජන්ද ටික බේරගන්න..දුමින්ද ඒ කාලෙම UNP ඵකට පැන්නනම් අදටත් ඵළියේ හැබැයි....

    රටට වැඩක් කරපු මිනිස්සු.. :yes::yes::yes:

    UNP හිටපු කාලෙද? උබ ඉපදුනේ කවද්ද සුදු පුතේ? :sorry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,208
    20,822
    113
    හස්තිශෛලපුර
    ඒක නෙමෙයි උඹ මරික්කාර් ළගද වැඩ?

    මරික්කාර් කාටද වැඩකරන්නේ කියලා සුඩු පුටාට දැනගන්න ඕනද උම්මා? ;);)

    දුමින්දයා රටට කරපු හොද වැඩක් කියපන් සුඩු පුටේ. :lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,103
    3,550
    113
    Pls wear a MASK
    මරික්කාර් කාටද වැඩකරන්නේ කියලා සුඩු පුටාට දැනගන්න ඕනද උම්මා? ;);)

    දුමින්දයා රටට කරපු හොද වැඩක් කියපන් සුඩු පුටේ. :lol:

    ඉතිං කියපංකො..ඔක්කොම දන්නවලු..කියන්නෙ දන්නව කියල විතරයි.කියන්නෙ නෑ..:rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,208
    20,822
    113
    හස්තිශෛලපුර
    ඉතිං කියපංකො..ඔක්කොම දන්නවලු..කියන්නෙ දන්නව කියල විතරයි.කියන්නෙ නෑ..:rofl:

    දුමින්දයා රටට කරපු හොද වැඩක් කියපන් සුඩු පුටේ..

    මේක කිව්වොත් කියනවා අම්මපා :lol::lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,103
    3,550
    113
    Pls wear a MASK
    දුමින්දයා රටට කරපු හොද වැඩක් කියපන් සුඩු පුටේ..

    මේක කිව්වොත් කියනවා අම්මපා :lol::lol::lol:

    ඒක අහපන්කො උෟ වැඩ කරපු පැත්තට ගිහින්..මිනිස්සු කියයි..ඒක නෙමේ දැන් උඹ දන්නව කියපු ඒව කියපංකො..වටේ යන්න ඵපා උඹනෙ කිව්වෙ උඹ ගොඩක් දේවල් දන්නව කියල...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,183
    113
    34
    Kalutara
    ඉස්සර ඔහොම අමාරු නෑ බන්. ලර්නර්ස් එකෙන් කියන ඩිස්පෙන්සරියට ගියාම උන් අපෙන් රුපියල් 400ක් අරගෙන අපේ ලේ වර්ගේ අහගෙන කන්නාඩි දානවද අහල යව්නාව ලර්නර්ස් එකටම මෙඩිකල් එක යවල ඉවරයි. දැන් දවසම ඉවරයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මරික්කාර් කාටද වැඩකරන්නේ කියලා සුඩු පුටාට දැනගන්න ඕනද උම්මා? ;);)

    දුමින්දයා රටට කරපු හොද වැඩක් කියපන් සුඩු පුටේ. :lol:

    ප්‍රසිද්දියේ කියන්න බැරිනම් රහසින් කියපන්.....මරික්කාර් කාටද වැඩ කරන්නේ ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    ඔව් බං මම යාලුවෙක් එක්ක ගිය මුළු දවසම ඉවරයි.
    පුදුම කට්ටක් කැවේ.
    මෙඩිකල් එකට දවසක් ඉවර කරන රටක් කොහොමද බං දියුණූ රටක් වෙන්නේ.​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Capital Maharajah.. Known facts

    ඒ කියන්නේ සජිත්ගේ UNP එකට...ඒ කියන්නේ UNP එකේ මෝඩ කල්ලියට

    ඩ්‍රයිවින්_මෙඩිකල් ඵක... 12-18-2019 11:35 AM Marikkar ekka thamayi wada. Ayi awulda?
     
    • Like
    Reactions: ROCCO-X