ඉස්සර ඔහොම අමාරු නෑ බන්. ලර්නර්ස් එකෙන් කියන ඩිස්පෙන්සරියට ගියාම උන් අපෙන් රුපියල් 400ක් අරගෙන අපේ ලේ වර්ගේ අහගෙන කන්නාඩි දානවද අහල යව්නාව ලර්නර්ස් එකටම මෙඩිකල් එක යවල ඉවරයි. දැන් දවසම ඉවරයි.
ටහුඩු යකෝ.. උඹ දැන් සෑහෙන වයස ඇතිනෙ.. 45ක්?

ඉස්සර ඔහොම අමාරු නෑ බන්. ලර්නර්ස් එකෙන් කියන ඩිස්පෙන්සරියට ගියාම උන් අපෙන් රුපියල් 400ක් අරගෙන අපේ ලේ වර්ගේ අහගෙන කන්නාඩි දානවද අහල යව්නාව ලර්නර්ස් එකටම මෙඩිකල් එක යවල ඉවරයි. දැන් දවසම ඉවරයි.

දුමින්ද නිදහස් කරලද.මරුනේ..රටට වැඩක් කරපු මිනිස්සු UNP බල්ලො කුමන්ත්රණය කරල ඒ මිනිහව කුඩ්ඩෙක් කරල ඒකට හිරේ දාන්න බැරි තැන මිනීමරුවෙක් කරල මැරෙනකන් හිරේ දැම්ම මරික්කාර් ගෙ ජන්ද ටික බේරගන්න..දුමින්ද ඒ කාලෙම UNP ඵකට පැන්නනම් අදටත් ඵළියේ හැබැයි....
Thu nodamakingu kaapan oita wada nambu karai..

.ඵක ඵක ගොබිලොන්ට මුට්ටි අල්ල අල්ල හිටපං කාලකන්නියා.කෝ අහපු ඒවට උත්තර..
siraa maath maara kattak kala gatte, den ethana issarahin yaddith nikam una wage denenawa ban![]()

නුගේගොඩ එකට යනවා නම් සෙනසුරාදා පලයල්ලා සෙනග අඩුයි
![]()
මම ගියා සෙනසුරාදා. නුගේගොඩ. උදේ 6.30 ට.
7.30 වෙද්දි නොම්මර දුන්නා.
8.45 වෙද්දි මෙඩිකල් ඉවර උනා.
9.45 වෙද්දි වේරහැරට ගියා.
11 වෙද්දි temporary කොලේ අරන් ආවා.
නුගේගොඩ 3 wheel තියෙනවා, මෙඩිකල් ඉවර වෙලා කට්ටිය අරගෙන වේරහැරට යන.

Nugegoda nam evening giya nam kisima queue ekak na
අැයි බං මේවට තිබ්බ හෝ දැන් තියෙන අාණ්ඩුවට දෙයක් කරන්න බැරි.. බලපංකො මිනිස්සු කන කට්ට.ෂික්.
![]()
ටහුඩු යකෝ.. උඹ දැන් සෑහෙන වයස ඇතිනෙ.. 45ක්?![]()