...::ඩ්රැකියුලා - ගීතය::..
මචං ඔයාලා කාටහරි මතකද/අහල තියනවද 80' දශකයේදී ලංකාවේ "ඩ්රැකියුලා" (Dracula ) ගැන ගීතයක් ලියවුනා .... මෙය ප්රචාරණයවී ටිකකලකින් එය ලංකාවතුල තහනම් කලා.....
මතක හැටියට එහි පද මේ විදිහටයි තිබුනේ....
හදපායන රෑ ජාමෙට ...කළු ලෝගුව පොරවාගන අදුර මැදින් මම එනවා ....
කාටහරි මේක මතකද ????

, it was banned by the GOV. As per my personal opinion, It was a somewhat unconventional but positive turning-point of the traditional Sinhala song-writing style