ඩ්‍රෝන් එකක් ගත්තා ebay ( presto forward)

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    lap eke wade mokada une ?
    eka awa patta bande

    49-DE54-FE-5-DE1-416-F-ABD6-B3-F8-A516769-C.jpg

    badu awilla kelinma consumer drone kiyala tiyenne :eek:
    ------ Post added on Feb 24, 2023 at 1:37 AM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    machan uba gaththa lap eke warranty clam karanne kohomada. lankawe dell autherized seller kenekugenuth puluwanda
    lokuwata baluwe naha ban. seal pack removable RAM ithin warranty case nam enne naha. gatta ekak case welat naha. mama mewa oder karanne asawatat ekka ban. Lankawen gattama boring. anika asian market ekata wada US market ena product ganna eke trust. Lankawata company walin gennana godak dewal refurbished.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    34-A553-AA-08-A6-47-F6-A6-EC-331799879-E98.png
    ප්‍රේස්ටෝ හරහා ඊබේ ගත්තේ ඔෆර් ප්‍රයිස් එකකින්. Dji mini combo 100USD - used මේක FedEx
    හරහා අවත් කස්ටම් කේස් වැටෙයිද කොල්ලනේ. පොඩි ගානක් නිසා රිලීස් කරගන්න පුලුවන් වෙයිද. ගෙන්නපු අය සිටීනම් කියම්ඩෝ..
    ඇයි බදු නොගෙවා ඉන්න බලන්නේ ?
    ඕක ලංකාවෙන් ගත්තත් ටැක්ස් එකතු වෙලානේ විකුනන්නේ

    අනිවාර්යයෙන් ටැක්ස් කරනවා දැන් චොකලට් ටිකක් යැව්වත් බදු ගහනවා .
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඇයි බදු නොගෙවා ඉන්න බලන්නේ ?
    ඕක ලංකාවෙන් ගත්තත් ටැක්ස් එකතු වෙලානේ විකුනන්නේ

    අනිවාර්යයෙන් ටැක්ස් කරනවා දැන් චොකලට් ටිකක් යැව්වත් බදු ගහනවා .
    බදු ගහන එක නෙමෙයි බන් කියන්නේ ඇපෲවල් ගන්න එක ගැන. බදු ගෙවල තමයි මෙච්චර කල් ගෙනාවේ ඔක පලවෙනි එක නෙමෙයි. හරියට ප්‍රොසේස් එකක් නැහැ බදු 8 % මොකක්ද ඔකට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    බදු ගහන එක නෙමෙයි බන් කියන්නේ ඇපෲවල් ගන්න එක ගැන. බදු ගෙවල තමයි මෙච්චර කල් ගෙනාවේ ඔක පලවෙනි එක නෙමෙයි. හරියට ප්‍රොසේස් එකක් නැහැ බදු 8 % මොකක්ද ඔකට
    ලංකාවේ බදු ගහන හැටි දන්න එකෙක් ඉන්න ගෙදරකින් අඹ මිටක් අරන් වරෙන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ewa apita wadak naha. fedex eken 8% gatte mechchra kal
    ඔව් ඉතින් කීයක් හරි අරන් තමා රිලීස් කරන්නේ . කාගෝ ශිප්මන්ට් එකක් නම් රේගුවේ එකෙක් අල්ලන් ගේමක් දෙන්න පුලුවන් ඕව එකින් එක බලන නිසා අනිවාර්යයෙන් බදු ගහලා තමා රිලිස් කරන්නේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,599
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    M
    machan uba gaththa lap eke warranty clam karanne kohomada. lankawe dell autherized seller kenekugenuth puluwanda
    Mamath imac 2017 ekk gatta ebay eke seller knk gen. Lankwe kaluthara ekek gen ahuwa laksha 3.5 k illuwa. Rupilayak wath adu krnna ba kiwwa. Ebay eken gennuwa presto dala. Punchi heerimak wath na brand new wgemai. Okkotama laksha 1.5i giye. Mn discount illuwa 40$ adu karath ekka
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    M

    Mamath imac 2017 ekk gatta ebay eke seller knk gen. Lankwe kaluthara ekek gen ahuwa laksha 3.5 k illuwa. Rupilayak wath adu krnna ba kiwwa. Ebay eken gennuwa presto dala. Punchi heerimak wath na brand new wgemai. Okkotama laksha 1.5i giye. Mn discount illuwa 40$ adu karath ekka
    sira ban lankawe unta kiyala wadak naha. mama gatta eka laksheta wadi labayak tibba lankawe refurbished jarawawata wada. ona hamadema dan presto thami daanne.