eka awa patta bandelap eke wade mokada une ?

eka awa patta bande
![]()
badu awilla kelinma consumer drone kiyala tiyenne
------ Post added on Feb 24, 2023 at 1:37 AM
through email puluwan balamuOwa custom eken tiyagena MOD eken permit ganna wenawe pons- ekai mehen gattama lesi![]()
machan uba gaththa lap eke warranty clam karanne kohomada. lankawe dell autherized seller kenekugenuth puluwandaeka awa patta bande
![]()
badu awilla kelinma consumer drone kiyala tiyenne
------ Post added on Feb 24, 2023 at 1:37 AM
lokuwata baluwe naha ban. seal pack removable RAM ithin warranty case nam enne naha. gatta ekak case welat naha. mama mewa oder karanne asawatat ekka ban. Lankawen gattama boring. anika asian market ekata wada US market ena product ganna eke trust. Lankawata company walin gennana godak dewal refurbished.machan uba gaththa lap eke warranty clam karanne kohomada. lankawe dell autherized seller kenekugenuth puluwanda
ඇයි බදු නොගෙවා ඉන්න බලන්නේ ?ප්‍රේස්ටෝ හරහා ඊබේ ගත්තේ ඔෆර් ප්‍රයිස් එකකින්. Dji mini combo 100USD - used මේක FedEx![]()
හරහා අවත් කස්ටම් කේස් වැටෙයිද කොල්ලනේ. පොඩි ගානක් නිසා රිලීස් කරගන්න පුලුවන් වෙයිද. ගෙන්නපු අය සිටීනම් කියම්ඩෝ..
බදු ගහන එක නෙමෙයි බන් කියන්නේ ඇපෲවල් ගන්න එක ගැන. බදු ගෙවල තමයි මෙච්චර කල් ගෙනාවේ ඔක පලවෙනි එක නෙමෙයි. හරියට ප්‍රොසේස් එකක් නැහැ බදු 8 % මොකක්ද ඔකටඇයි බදු නොගෙවා ඉන්න බලන්නේ ?
ඕක ලංකාවෙන් ගත්තත් ටැක්ස් එකතු වෙලානේ විකුනන්නේ
අනිවාර්යයෙන් ටැක්ස් කරනවා දැන් චොකලට් ටිකක් යැව්වත් බදු ගහනවා .
ලංකාවේ බදු ගහන හැටි දන්න එකෙක් ඉන්න ගෙදරකින් අඹ මිටක් අරන් වරෙන්බදු ගහන එක නෙමෙයි බන් කියන්නේ ඇපෲවල් ගන්න එක ගැන. බදු ගෙවල තමයි මෙච්චර කල් ගෙනාවේ ඔක පලවෙනි එක නෙමෙයි. හරියට ප්‍රොසේස් එකක් නැහැ බදු 8 % මොකක්ද ඔකට
ewa apita wadak naha. fedex eken 8% gatte mechchra kalලංකාවේ බදු ගහන හැටි දන්න එකෙක් ඉන්න ගෙදරකින් අඹ මිටක් අරන් වරෙන්
ඔව් ඉතින් කීයක් හරි අරන් තමා රිලීස් කරන්නේ . කාගෝ ශිප්මන්ට් එකක් නම් රේගුවේ එකෙක් අල්ලන් ගේමක් දෙන්න පුලුවන් ඕව එකින් එක බලන නිසා අනිවාර්යයෙන් බදු ගහලා තමා රිලිස් කරන්නේewa apita wadak naha. fedex eken 8% gatte mechchra kal
Mamath imac 2017 ekk gatta ebay eke seller knk gen. Lankwe kaluthara ekek gen ahuwa laksha 3.5 k illuwa. Rupilayak wath adu krnna ba kiwwa. Ebay eken gennuwa presto dala. Punchi heerimak wath na brand new wgemai. Okkotama laksha 1.5i giye. Mn discount illuwa 40$ adu karath ekkamachan uba gaththa lap eke warranty clam karanne kohomada. lankawe dell autherized seller kenekugenuth puluwanda
sira ban lankawe unta kiyala wadak naha. mama gatta eka laksheta wadi labayak tibba lankawe refurbished jarawawata wada. ona hamadema dan presto thami daanne.M
Mamath imac 2017 ekk gatta ebay eke seller knk gen. Lankwe kaluthara ekek gen ahuwa laksha 3.5 k illuwa. Rupilayak wath adu krnna ba kiwwa. Ebay eken gennuwa presto dala. Punchi heerimak wath na brand new wgemai. Okkotama laksha 1.5i giye. Mn discount illuwa 40$ adu karath ekka