'ඩ්‍රෝන්' ගුවන් යානයක් අහංගමට කඩා වැටේ

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
වෙන රටවල් ඩ්‍රෝන් යවල මිනීමරනව..
අපේ රටේ අනාත සිඞ්හලු ඒවගෙන් ෆොටෝ ගහනව :( :(
අපරාදෙ :( :(
මාව ජනාධිපති කරපල්ලා සිඞ්හලු.. :yes: :yes:
මං විනෝදෙට ඩ්‍රෝන් යවල මිනිස්සු දඩයම් කරමි :D :D :D
 

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ඔව්වටනන් නීති තියන එක හොදයි බන්. අපේ උකන්නල ඔව්වගෙන් අල්ලපු ගෙදර ලැට් එකේ ඉන්න ඇන්ටිගේ ෆොටෝයි ඕනි නැති ලබ්බවලුයි කරනවනේ. අනික ඕක ලේසි පහසු උඩක් නෙවේ යන්නේ. :eek: