ඉස්සරහට එන්නේ FPV suicide ඩ්රෝන් Trend එක.
FPV drone
RPG-7 රොකට් අටෝපු FPV suicide drone එකක්
සමහර FPV drone ඩවුන් කරපු ගමන් පුපුරන්න/බිම වැටිලා තියෙද්දි ඇහිලුවොත් පුපුරන්න වගේ හදපු ඒවා කියනවා.
ජෝක්ර්ගේ ආමි එක තමයි මුලින්ම ගේමට බැස්සේ.රුසියන් ආමි එක කරන්නේ උන්ව ෆලෝ කරන එක.
ජෝකර්ට නිදිමත ජෝලා ගෙන් ටෙක්නොලජි එක හම්බ වෙනවා.
හැබැයි රුසියන්කාරයොත් ඒ ටැක්ටික් වලට ඉක්මණට ඇඩැප්ට් වෙනවා.front line එකේ අනික් පැතිවල යුක්රේන් ඩ්රෝන් කි.මී.5 වඩා දුරක් කවර් කලත් බක්මුත් වල ඒක කිලෝ මීටරයක් පනින්නේ කලාතුරකින් කියන්නේ.ඒ තරමට රුසියන්කාරයෝ Drone counter systems/EW systems පාවිච්චි කරනවා.
අනික් ඩ්රෝන් වලට වගේම රුසියන් හමුදාව FPV drone වලට ඇඩැප්ට් වෙයි.දැනටමත් උන් සිමිලර් සිස්ටම් වලින් යුක්රේන් උන්ට ගහනවා.
ජෝකර්ගේ ඊලග ඔෆෙන්සිව් එකේදී FPV drones මහා පරිමාණයෙන් පාවිච්චි කරයි කියලා කියනවා.ඒවාට කරන්න පුලුවන් හානියේ තරම එදා බලා ගන්න පුලුවන් වෙයි.