ඩ්‍රෝන් වලින් නෙලන නෙලිල්ල. 💥💥

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,278
    17,264
    113
    මේ අවුරුද්දේ චීන - තායිවාන් යුද්ධෙත් පටන් ගන්න වගේ යන්නේ..අැමරිකන් කාරයා කොතනද යුද්ධ ඵතන..
     
    • Like
    Reactions: Viranga 97

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    පිටියේ අප්පු යුක්‍රේන ඉදිරිආරක්සක වල්ලලේ සිංහල බෙහෙත් කරමින්, ඔබ වෙත ගෙන එන ලදී
    ඒයි ඒයි. කිරියේ කොල්ලෝ ඉන්නවා එතන හරිද?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,360
    26,900
    113
    Kandy
    රුසියන් එවුන් ය්ක්‍රේනෙට ගහන එකක්ද මචන් මේ
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    අඩෝව් මචන්..
    කලින් ඒ වගේම වීඩියෝ සෙට් එකක් දාලා තිබ්බා ඒකේ
    ඩ්‍රෝන් එකෙන් ගිහින් බන් අර යුද්ධ ටැංකියේ පියන අරිනකොටම ඇතුලට එකක් දානවා බන්.
    ඉවරයි ඇතුලේ ඉන්න ඔක්කොම එතකොට
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,930
    3,407
    113
    ඒ මොකෝ, කොටි කොටි හැමනිලා ඩ්‍රෝන් වදන හංදද ? 😳🤔
    ape 4 man 8 man team walin gihin sahenna wada damma ne unge area eke. e kaale drone tibba nan loku sellan danna wen nane ehema.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ape 4 man 8 man team walin gihin sahenna wada damma ne unge area eke. e kaale drone tibba nan loku sellan danna wen nane ehema.
    උන්ට විතරයි යෑ ඩ්‍රෝන් හම්බ වෙන්නෙ ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඉස්සරහට එන්නේ FPV suicide ඩ්‍රෝන් Trend එක.

    F4-F599-B0-C771-451-C-BFBB-650-DD848-C18-B.jpg

    FPV drone

    84-D67097-614-B-41-A1-98-E1-1-BD123401-F50.jpg

    RPG-7 රොකට් අටෝපු FPV suicide drone එකක්

    සමහර FPV drone ඩවුන් කරපු ගමන් පුපුරන්න/බිම වැටිලා තියෙද්දි ඇහිලුවොත් පුපුරන්න වගේ හදපු ඒවා කියනවා.



    ජෝක්ර්ගේ ආමි එක තමයි මුලින්ම ගේමට බැස්සේ.රුසියන් ආමි එක කරන්නේ උන්ව ෆලෝ කරන එක.

    ජෝකර්ට නිදිමත ජෝලා ගෙන් ටෙක්නොලජි එක හම්බ වෙනවා.

    හැබැයි රුසියන්කාරයොත් ඒ ටැක්ටික් වලට ඉක්මණට ඇඩැප්ට් වෙනවා.front line එකේ අනික් පැතිවල යුක්‍රේන් ඩ්‍රෝන් කි.මී.5 වඩා දුරක් කවර් කලත් බක්මුත් වල ඒක කිලෝ මීටරයක් පනින්නේ කලාතුරකින් කියන්නේ.ඒ තරමට රුසියන්කාරයෝ Drone counter systems/EW systems පාවිච්චි කරනවා.

    අනික් ඩ්‍රෝන් වලට වගේම රුසියන් හමුදාව FPV drone වලට ඇඩැප්ට් වෙයි.දැනටමත් උන් සිමිලර් සිස්ටම් වලින් යුක්‍රේන් උන්ට ගහනවා.

    ජෝකර්ගේ ඊලග ඔෆෙන්සිව් එකේදී FPV drones මහා පරිමාණයෙන් පාවිච්චි කරයි කියලා කියනවා.ඒවාට කරන්න පුලුවන් හානියේ තරම එදා බලා ගන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: Bart_Allen

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මේ අවුරුද්දේ චීන - තායිවාන් යුද්ධෙත් පටන් ගන්න වගේ යන්නේ..අැමරිකන් කාරයා කොතනද යුද්ධ ඵතන..
    හයිපර්සොනික් මිසයිල් සැනකෙළි බලන්න ලෑස්ති වෙලා ඉම්මු ඵහෙනම්..😍😍😍