ඩ්‍රෝන් ෆොටෝග්‍රැෆි

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ඩ්‍රෝන් ෆොටෝග්‍රැෆි

    එහේන් මෙහෙන් ඇහෙන ඩ්‍රෝන් කතා අස්සේ මටත් හිතුන මගේ යාලුවෙක්ගෙ ඩ්‍රෝන් එකෙන් කරන වැඩ පොඩ්ඩක් උබලට පෙන්නන්න.හොදනම් සලකපල්ලා


    5dqvtd.jpg


    11auwy0.jpg


    zvbw8w.jpg


    10glqh1.jpg


    තහනම් කියපුව මේ අගේට නරේන්ද්‍ර මොදිගේ උත්සවෙටත් ගිහින් තියෙන්නේ
    2dgujq0.jpg


    bi1942.jpg


    ඇතින් පෙන්නේ ජේතවනාරාමේ

    2ihpgkm.jpg


    පල්සර් ස්ටන්ට් චැලේන්ජ්

    2e152zp.jpg


    Event ටිකක්

    2pseud4.jpg


    255ltld.jpg


    ma86tv.jpg
     
    Last edited:
    • Like
    Reactions: sandhanuwan1

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Quality nම් මදි.. :oo:
    quality එකද මචන්?මචන් මන් 4න් එකෙන් download කරපු හින්දද
    දන්නා.4න එකෙන් දැම්මෙත්.photograpghy කියන්නනම් මන් දන්නෑ බන්.එත් මුන් තමයි ඔක්කොම වගේ කරන්නේ මන් හිතන්නේ.මේ ටිකේ malasia ඉන්නෙත් මේ සම්බන්ද තරගේකටද කොහෙද ගිහින්
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    අන්න දැන් ITN News වලට පෙන්නුවා ඩ්‍රෝන් එකක් පොලිසියෙන් අල්ලලා කියලා.:angry::angry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට භාණ්ඩේ අපේ උන් චොරේ දානවනේ ඕකනේ බැරි :angry:
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මේ අර පසිදුවගේ ෆොටෝ ටික නේ???:oo: මහින්දට කඩේ ගියා පහුගිය කලේ හොදට.