ඩ්‍රෝන එලවන්න ආස උන්ට

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    5 years bond :lol: :lol: :lol:

    Anyway it is really good to update the agriculture sector.

    ගොවියොන්ට කුලී වැඩ කරන උන්ට මොකද වෙන්නේ ?

    5yrs යන්න කලින් AI මූට ශොට් එක දෙනවා 😄
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Aurudu 5 ka Bond ekak. :baffled:

    Machan danaganna ahanne.

    Api Drone ekak genawoth apita kamathi widihata uda arinna thahanamda? Each & every time awasara ganna oneda adala paththe police walin?