ඩ්‍රෝන යැවීම තහනම්
වහාම ක්‍රියාත්මක
වන පරිදි ඩ්‍රෝන යානා ඇතුළු
සියලු මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, මේ යටතේ දැනට නිකුත් කර ඇති සියලු අවසර පත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු වන බව ය.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු ඩ්‍රෝන යානා ඇතුළු සියලු මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීමෙන් වළකින්නැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.

Last edited: