ඩාක් තීම් එක අයින්කරගන්නේ කොහොමද? How to deactivate dark theme?

LoneWalker

Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    ඩාක් තීම් එක අයින්කරගන්නේ කොහොමද? How to deactivate dark theme?

    How to deactivate a dark theme on elakiri.com

    මචංලා මේකේ dark theme එක ඇක්ටිවු කරගත්තා. ඒක හෙන ඇනයක් වගේ බං දැන්. මේක අයින් කරගන්නේ කොහොමද බං :sorry: