හා!!!
ඔන්න මමත් ආවා!!!
හලො ඔක්‍ටා කොහෙද මෙච්‍චර වෙලා හිටියෙයෙ මන් අත් බලුවා කො කියල



ඒක නෙ, දන්නෙ නැද්ද, උදේ පාන්දර නැගිට්ට ගමන් ජංජාලයෙ පොඩි රවුමක් ගැහුවා.
හොඳ පොඩි රවුම!!!
වෙලාව බලද්දි 12.00![]()
Hm......... ehemada mata mara bring ane Skp1keth kastiyana mata idan ninnda yanawa haloo
ඔන්න Renesas කොළුවත් නන් ඇවිල්ලා ඉන්නෙ
දාමු එහෙනන් චැටක්
Halooo man dan awe........ kohomada oyata
ha ha waradak ne nangi sanipa nthuwa hitiyada
ආ පොඩි ගමනක් ගියා නොවැ!!!
ඉතින් ඉතින්, කෝ මේ කස්ටිය???![]()
ඔයා කොහෙ යනවඩ මන්‍ඩා හිටපු ගමන් පත් වෙනවා



දන්නෙ නැද්ද, ගෙදරටම වෙලා ඉන්න බෑ නෙ!!!
ජොබ්1ක් කරන් නකො එද විබාගෙ කොහොමද?